IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සම්බන්ධීකරණ කමිටු රැස්වීම දා ධීවර අධ්‍යක්‍ෂ මංගල පෝරුවේ

(අම්බලන්තොට - සනත් ගමගේ)
ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට නොපැමිණ සිටි ධීවර පරීක්ෂකවරයා සම්බන්ධව ධීවර රාජ්‍ය ඇමැතිවරයා දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂවරයාගෙන් දුරකථනයෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ ධීවර පරීක්ෂකවරයා මේ අවස්ථාවේ මංගල පෝරුවේ සිටින බවයි.


ධීවර රාජ්‍ය අමැති දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී බොහෝ රාජ්‍ය නිලධාරීන් කමිටු රැස්වීමට නොපැමිණි හෙයින් නිදහසට කරුණු විමසන ලෙසට ප්‍රාදේශීය ලේකම් වරයාට උපදෙස් දුන් අතර තම අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරියාත් නොපැමිණි බව දැනගත් ඇමැතිවරයා තරමක් උරණ වී දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයාට දුරකථනයෙන් කතාකිරීමෙන් පසු අද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට නොපැමිධෑම ගැන වහාම නිදහසට කරුණු විමසන ලෙස දන්වා සිටියේය.

ඒ අවස්ථාවේ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා කියා ඇත්තේ සර් එයා අද කසාද බඳිනවා. ඒ නිසා කමිටුවට ඇවිත් නැති බවයි.

රාජ්‍ය ඇමැතිවරයාද සිනාසෙමින් නිලධාරින් අමතා කියා සිටියේ ධීවර පරීක්ෂකවරයා අද කසාද බඳින නිසා කමිටුවට පැමිණ නැති බවයි.



අදහස් (0)

සම්බන්ධීකරණ කමිටු රැස්වීම දා ධීවර අධ්‍යක්‍ෂ මංගල පෝරුවේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 347 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 156 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1009 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 803 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 676 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 411 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site