IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මෝටර් රියක් ගන්නත් ජනාධිපති අරමුදලින් ලක්‍ෂ 10ක්

(හංසිකා සමරදිවාකර)
නිවුන් දරුවන් තිදෙනා හදාවඩා ගැනීමට ජනාධිපති අරමුදලින් ලැබුණු රුපියල් ලක්‍ෂ 10ක මුදලින් සුඛෝපභෝගී වාහනයක් ගෙන දරුවන් ද ඊට ගොඩකරවාගෙන ගම වටේ රවුම් ගැසූ පුද්ගලයකු පිළිබඳ පුවතක් රජරට ඈත ගමකින් වාර්තා විය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු ආරක්‍ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකි. සිය බිරිය පසුගිය දිනෙක දරුවන් තිදෙනකු බිහි කළාය. රජයේ සේවකයකු වූ ඔහුට ද දරුවන් තිදෙනකු හදා වඩා ගැනීම තරමක් දුෂ්කර විය. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළේය. ඒ අනුව ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ලැබිණි.


ඒ මුදලින් මෝටර් රථයක් ගත් මොහු උජාරුවෙන් ගම වටේ යන අයුරු දුටු ගැමියන් මේවාට දෙයියෝ සාක්කි නොකියා වෙන මොනවා කියන්න දැයි තමන්ගෙන්ම ප්‍රශ්න කරනවාලු.

 



අදහස් (5)

මෝටර් රියක් ගන්නත් ජනාධිපති අරමුදලින් ලක්‍ෂ 10ක්

ලුම්බිණි Wednesday, 17 July 2019 06:50 AM

රජරට ඈත ගම පොලොන්නරුවද?

:       0       110

Nalin Wednesday, 17 July 2019 07:01 AM

ලක්‍ෂ 10ණ පුලුවන්ද සුඛෝපභෝගී වාහනයක් තියා බරකරත්තයක් වත් ගන්න , ඔන්න ත්‍රීවිල් එකක් ගත්ත කිවනම් පිළිගන්න තිබ්බා

:       0       217

sampath Wednesday, 17 July 2019 07:43 AM

මේ ළමයි බිරිදි ක්ලිනික් එක්කන් යන්නයි බෙහෙත් ගෙන්න යන්නයි ළදරු පාසල් යවන්නයි පාසල් යවන්නයි වාහනයක් නැතිව බැහැ ඒ මනුස්සය කරපු දේ හරි

:       0       140

SanathThursday, 18 July 2019 07:57 AM

ඉතින් ප්‍රශ්නය තමයි ගම වටා රවුම් ගැසීම... ?

:       2       68

රවින් Wednesday, 17 July 2019 08:47 AM

ඕක මොකක්ද. එතරම් ලොකු දෙයක් නොවේ. පහුගිය දවස්වල තිබුනේ සමහර කට්ටියට පවුල් පිටින් රට සවාරි යන්න ඔය අරමුදලින් වියදම් කාලය කියලා. හැබැයි ඉතින් දුප්පත් උදවියට දීලා තිබුනේ සොච්චමක්. " ඇත්තෝ කති බොති .නැත්තෝ ලේවකති"

:       0       86

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 830 0

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 644 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 559 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 336 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මළගෙදර මාරුවී අම්බානට ගුටිකාලා
2024 අප්‍රේල් මස 20 352 0

කටුපොත අපේ කිට්ටුම නෑකෙනෙක් හදිසියේ මිය ගිහිල්ලා. මම දැන් මළ ගෙදරට යන්න ඕනෑ. ආරංචි වුණේ අද. රෝහණ සිය මිතුරන්ට කටුපොත සිදු වී ඇති මළගම ගැන විස්තර කීවේය. මළ


ගැමියාගේ සත්කාරයෙන් රාලහාමිට එලොව පොල් පෙනිලා
2024 අප්‍රේල් මස 20 641 0

අමුතු ආගන්තුක සත්කාරයක් කළ ගැමියකු ගැන පරගල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය. ඔහු අධ්‍යාපනය නොලද, තරමක මෝඩ පහේ ගැමියෙකි. විවාහක ඔහු රජයේ අනවසර ඉඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1638 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site