IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මීයෙක් කළු සල්ලි සුදු සල්ලි කරලා

(තිහගොඩ උපසේන ලියනගම)
‘‘ආච්චිගේ කළු සල්ලි මීයකු සුදු කිරීමේ අපූරු සිදුවීමක් පසුගියද‌ා අසන්නට ලැබුණේ මොනරාගල පැත්තේ ග්‍රාමීය ප්‍රදේශයකිනි.


තම පුතා ලේලිය සහ මුනුබුරු මිනිබිරියන් සිව් දෙනකුගේ පවුලේ සිටි මේ මිත්තනිය බොහෝ දිනවල ගෙදර කටයුතු කරන අතර වත්තේ පිටියේ ගහ කොළ ආද‌ායම එකතු කළේ පවුලේ හැමෝම රැකියාවලට යන හෙයිනි.


තරමක විශාල නිවසක කුස්සිය අසල කාමරයක ඇය සිටි අතර පසුගිය නිවාඩු දිනක ලේලිය කුස්සියේ වැඩ කරද්දී හදිසියේ දුටුවේ මීයකු කඩද‌ාසි කැබැල්ලක් ඇදගෙන භාණ්ඩ අතරින් දුවන බවකි. ඇය වහාම කඩදාසිය දමා දිව ගිය මීයාට කොහුමිටි පාරක් දී කඩද‌ාසිය පරීක්ෂාකර බැලීය. ඒ රුපියල් දහසක නෝට්ටුවකි.


විමතියට පත් ඇය සැමියාට මේ ගැන කියන විට එහි ආ නැන්දම්මා තම කාමරයට දිවගියේ පෙර දිනයක තම මුදල් සහිත පෙට්ටිය විවෘත කළ බව මතක්වීම නිසාය. මිත්තනිය ගෙන් තොරතුරු විමසූ ලොකු මුනුබුරා එහි වූ මුදල් දැක ‘‘ආච්චි මේ හංගපු ඒවා කළු සල්ලි. මේවා බැංකුවක දාගන්න ඒවාට පොළියක් එනවා’’ කීවෙන් ඇගේ එකඟතාව මත මුදල් ගෙන ගැන බැලුවාය. සිල්ලර කාසි හැරුණුවිට නෝට්ටුවලින් පමණක් රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් එහි තිබූ අතර මුනුබුරා කීවේ මේ කළු සල්ලි සුදු සල්ලි කිරීමට මග පෙන් වූ මීයාට ස්තුති කළ යුතු බවලු.



අදහස් (0)

මීයෙක් කළු සල්ලි සුදු සල්ලි කරලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 592 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 800 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1051 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1006 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1275 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1619 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1423 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site