(චාමිනි වික්‍රමසිංහ)
එය උඩරට ප්‍රදේශයේ මිශ්‍ර පාසලකි. උසස් පෙළ පන්ති සඳහා අලුත් සිසුන් පැමිණීමත් සමඟම ඔවුන් දැන හඳුනා ගැනීමට පැරණි සිසුන් තුළ ඇති වූයේ මහත් උද්යෝගයකි. ඔහු පාසලට අලුතින් පැමිණි තරමක් නිහඬ ශිෂ්‍යයෙකි.
පැරණි සිසුන් ඔහුගෙන් නම, ගම ආදී විස්තර අසා ඔහුගේ ගම් ප්‍රදේශයේ බහුලව පවතින කිතුල් ගස ආශ්‍රයෙන් ලබා ගන්නා එක්තරා පානයක් ගෙන එන ලෙසට පැවසුවේය.
මිතුරන්ගේ උපදෙස් පරිදි පසුදින ඔහු පාසලට ඒමට සැරසුණේ ‘රා’ බෝතලයක් ද කාටත් හොරා බෑගයට දමා ගනිමිනි. පාසල කරා යාමට බසයට නැගි ඔහු බස් රථයේ සෙනඟ නිසා බෑගය අසල සිටි කාන්තාවකට තබා ගැනීමට දුන්නේය.
මඳ දුරක් යන විට බසයේ සිටි සියලුදෙනා විපරම් කර බැලුවේ පරුෂ වචනයෙන් ඇසුණු වාග් ප්‍රහාරය කා හට එල්ල වන්නේ ද යන්නය.
සිසුවාගේ බෑගය තුළ තිබූ රා බෝතලය පීඩනය වැඩි වීමත් සමඟම පියන ගැලවී ගොස් කාන්තාවගේ ඇඟේ හැලී ඇත්තේ දුර්ගන්ධය ද නංවමිනි. අවසානයේ ඔහුට සිදු වූයේ මගීන්ගේ සිනා හඬ මධ්‍යයේ ගොස් නවක මිතුරන්ගේ ද උසුළු විසුළුවලට ලක්වීමටය.
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මිතුරන්ට සලකන්න ගිහින් නවක සිසුවාට තරු පෙනිලා
prabash Friday, 16 March 2018 12:06 PM
හිනාවෙන්න අමාරුයි. කරුණාකරලා කියනවද මේක විහිළු කතාවක්ද කියලා...