(වලපනේ අරුණ ඩයස්)
නුවරඑළිය ආසන්නයේ වලපනේට මැදිවූ ඉතා සුන්දර රමණීය ගම්මානයක ජීවත්වූ සුලෝචනා කාගෙත් සිත් ඇද බැඳගන්නා රූප සම්පත්තියෙන් යුත් යෞවනියකි. විවාහ වීමට සිය නිසි කළ වයස පැමිණි පසු ඇයගේ මවුපියන් ඇයට සුදුසු සහකරුවකු සෙවීමේ කටයුත්තට අත තැබුවේ සිය දියණියට හොඳ පවුල් ජීවිතයක් ගත කිරීම සඳහා යහපත් සැමියකු සොයාදීමේ අරමුණෙනි.
මේ අනුව ඇගේ මව තමා දන්නා කියන සැම දෙනාගෙන්ම ඉල්ලීමක් කළේ තම දියණියට සුදුසු සහකරුවකු සොයා දෙන ලෙසය. ඒ අනුව නුවරඑළිය, කඳපොළ ප්‍රදේශයෙන් තම දියණියට ගැලපෙන සහකරුවකු සොයාගැනීමට හැකිවිය.
ඒ අනුව මනාලියගේත් මනාලයාගේත් මවුපියන් සිය ඥාති හිත මිතුරන්ට ද දන්වා විවාහ මංගල්‍යය ජයටම පැවැත්වීමෙන් පසුව මනලයා සිය නිවසට මනාලිය කැඳවාගෙන යාමට පෙර මධුසමය ගත කිරීමට ගොස් සිටියදී මනාලිය හත්මස් ගැබිනියක් බව දැන ගත් මනාලයා පසුදා දෙපාර්ශයේම මවුපියන් කැඳවා මනාලිය පදිංචි ප්‍රදේශයේ පොලිසියට ද මේ පිළිබඳ පැමිණිලි කර සිය සහකාරිය ලෙස තෝරා ගත් මනාලිය ඇගේ මවුපියන්ට ආපසු බාර දුන්නාය.
මනාලිය විවාහවීමට පෙර තමා පදිංචි ප්‍රදේශයේම තරුණයකු සමග ඇතිකරගනු ලැබූ ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් වශයෙන් ඇය ගැබිනියකුවූ බව ප්‍රදේශවාසී ආරංචි මාර්ග සඳහන් කරන අතර සිය මනාලිය හත්මස් ගැබිනියක බව දනගත් මානාලයත් සමාජයට මුහුණදීමට නොහැකිව දැඩි සිත් වේදනාවෙන් පසුවෙනවාලු.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මඟුල් දා රෑ ‘රහස’ හෙළි වී මනාලිය ගෙදර යවලා
vihanga Saturday, 03 November 2018 09:53 AM
බලෙන් කසාද බන්දල දුන්නහම ඔහොම වෙනව. දෙමව්පියො විදියට ඉස්සෙල්ල හොයන්න එෟන තමන්ගෙ දරුවට මොකක් හරි සම්බන්ධයක් තියනවද තියනවනම් ඉස්සෙල්ල ඒ ගැන හොයල බලල ගැලපෙනවනම් කරල දෙන්න ඕන.කේන්දරේ මුලට දාගෙන කරන්න බෑ දෙන්නගෙ අදහස් තමා ගැලපෙන්න ඕන. මොකද හදහන් ගලපන කසාද ගොඩක් වෙලාවට දික්කසාද වෙනව එහෙම නැත්තං විවාහය සාර්ථක නෑ ඉන්නවට ඉන්නව. මොකද දෙන්නගෙ අතරෙ ආදරයක් නැති නිසා.මේ සිද්ධියෙදිත් ඉස්සෙල්ල හොයන්න තිබුණ මේ ගෑණු ළමයට සම්බන්ධයක් තියනව ද කියල ගොඩක් දුරට ගෙදරින් බල කරන්න ඇති මේ කසාදෙම කරගනින් කියල ඉතින් මේ ළමය එතනදි අසරණයි.
vihanga Saturday, 03 November 2018 09:55 AM
බලෙන් කසාද බන්දල දුන්නහම ඔහොම වෙනව. දෙමව්පියො විදියට ඉස්සෙල්ල හොයන්න එෟන තමන්ගෙ දරුවට මොකක් හරි සම්බන්ධයක් තියනවද තියනවනම් ඉස්සෙල්ල ඒ ගැන හොයල බලල ගැලපෙනවනම් කරල දෙන්න ඕන.කේන්දරේ මුලට දාගෙන කරන්න බෑ දෙන්නගෙ අදහස් තමා ගැලපෙන්න ඕන. මොකද හදහන් ගලපන කසාද ගොඩක් වෙලාවට දික්කසාද වෙනව එහෙම නැත්තං විවාහය සාර්ථක නෑ ඉන්නවට ඉන්නව. මොකද දෙන්නගෙ අතරෙ ආදරයක් නැති නිසා.මේ සිද්ධියෙදිත් ඉස්සෙල්ල හොයන්න තිබුණ මේ ගෑණු ළමයට සම්බන්ධයක් තියනව ද කියල ගොඩක් දුරට ගෙදරින් බල කරන්න ඇති මේ කසාදෙම කරගනින් කියල ඉතින් මේ ළමය එතනදි අසරණයි.
lakmal Sunday, 04 November 2018 11:17 AM
මෙවැනි දෙයින් බොහෝ විට අසරණ වන්නේ දෙමව්පියන්ය..
Jaya Sunday, 04 November 2018 05:57 PM
මා හිතන්නේ මනාලයාටත් ඇස් කන් දුර්වල ඇති මාස 3 4 ක ගැබිණියක් වු විට උදරය ලොකුවෙනවා එසේ නොවුනා නම් හරිම පුදුමයක් ඒ්ක
Nilanthi Wednesday, 07 November 2018 09:15 AM
ජයා, හැම ගැබිනියක්ගේම උදරය එකවගේ පේන්නේ නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ, මාස 7ක් ගිහිල්ලත් උදරය ලොකුවට නොපෙනෙන අයත් ඉන්නවා
indika Tuesday, 20 November 2018 04:32 AM
වලපනේ පැත්තේ උදවිය නම් එහෙම්මමයි