IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බෙහෙත් ගෙනත් දුන්නාට සිවිල් ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

(තිහගොඩ උපසේන ලියනගම)

මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරියකු වූ ඔහු පසුගියදා රෝගාතුරව දකුණේ මහා රෝහලකට ඇතුළු වූයේ ප්‍රතිකාර ලැබීමටය.

මේ නිලධාරියාට උපස්ථාන පිණිස සිවිල් ඉංජිනේරු සේවයේ නිරත ඔහුගේ බාල පුතා ද ඔහු අසල විය. ඔහුගේ ඇඳ අසලම සිටියේ දුගී වියපත් රෝගී මවකි. ඇයට උපස්ථාන පිණිස ඇගේ මිණිබිරිය කැයි සිතිය හැකි දැරියක් ද වූවාය. පුතා අසලට පැමිණි දැරිය කියා සිටියේ ආච්චිට අත්‍යවශ්‍ය බෙහෙතක් හදිසියේ ගෙනැවිත් දිය යුතු වුවත් කෙනෙක් නොවන නිසා එය ගෙනැවිත් දෙන ලෙසටය. ඒ සඳහා වූ මුදල ද ඇය දිගු කළාය.

තම පියාගේ ද අවසරය මත තුණ්ඩුව  සහ මුදල් රැගෙන නගරයට ගිය පුතා ආපසුවිත් බෙහෙත් බිල්පත හා ඉතිරි මුදල දුන් විට ඇය ඉතිරි මුදලින් රුපියල් පනහක් ආපසු දුන්නේ සේවයට කුලිය වශයෙනි.

මෙයා සිවිල් ඉංජිනේරුවෙක්. කුලියට නෙමෙයි මනුස්සකමට වැඩ කළේ. පියා කී විට ඇයට තරු පෙණින.
අනේ එහෙනම් මහත්තයගෙනුයි අපි සල්ලි ගන්න ඕන. ඇය කීවේ දැඩි ලැජ්ජාවකින් හා ගෞරවයකින්ලු.

 



අදහස් (4)

බෙහෙත් ගෙනත් දුන්නාට සිවිල් ඉංජිනේරුවාට රුපියල් පනහක් දීලා

abaran Monday, 31 July 2017 05:38 AM

ඉතින් කලින්ම කියන්ට තිබුනනේ ...මෙයා සිවිල් ඉංජිනේරුවෙක් නිසා අනුන්ගේ වැඩ කරන්නේ නැහැ කියලා....

:       600       82

Kosala Monday, 31 July 2017 06:52 AM

මේ වාට්ටුව ගැහැණු පිරිමි දෙගොල්ලොම එකට ප්‍රතිකාර ගන්න වාට්ටුවක්ද ? මම දන්නා තරමින් ඉස්පිරිතාල වල ගැහැණු පිරිමි වාට්ටු වෙන වෙනම තියෙන්නේ..

:       83       420

nilmini78 Wednesday, 02 August 2017 06:30 AM

තෝමස් අල්වා එඩිසන් දුම්රියේ සිටි කාන්තාවකට බෝතලයකට වතුර පුරවා දීම වෙනුවෙන් ලැබුණු ඩොලර් 2 ගැන අහල නැති තාත්ත කෙනෙකුයි පුතෙකුයි වගේ.

:       32       12

Waruna Sunday, 06 August 2017 03:11 PM

මේක වෙන්න පුළුවන්ද? අයි.සී.යූ. එකක් වගේ නම් පිරිමි ගැහැණු එක ලඟ ඇඳන්වල දාලා තියනවා. අඩුම ගානේ පුද්ගලික රෝහලකවත් වෙන දෙයක් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 419 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 740 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 608 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1130 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 874 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 753 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site