(ගලහ - ඩබ්ලිව්.ඒ. අසේල)
ළිං බැම්ම උඩ ඉඳගෙන බොහෝ වේලාවක් තම පෙම්වතිය සමඟ දුරකතන සංවාදයේ යෙදී සිට සංවාදය අවසානයේ යන්න සූදානම් වීමේදී ළිඳට වැටුණු තරුණයෙකු පිළිබඳව පුවතක් හේවාහැට ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
ළිං බැම්මේ දෙපැත්තට කකුල් දෙක දමාගෙන තම පෙම්වතිය සමඟ බොහෝ වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී ඇති අතර එතරම් ගැඹුරු නොවන ළිඳක් වන මෙහි ජලය ද මදක් පිරී තිබී ඇත. තම වත්ත පාමුල පිහිටි ළිඳ ළඟට පැමිණ දුරකතන සංවාදයේ යෙදීම ඔහුගේ පුරුද්දක් වී ඇත.
දුරකතන සංවාදය අවසන් වී තම පෙම්වතියට බායි පැටියෝ කියා දුරකතනය විසන්ධි කොට අමතක වීමෙන් ළිං බැම්මෙන් පිටත තිබූ කකුල එක්වරම ඇතුළු පැත්තට ගෙන යන්න සූදානම් වෙනවාත් සමඟ ළිඳ තුළට වැටී හොඳටම තෙමී ඇත.
ඒ සමඟ දුරකතනය ද ළිඳට වැටී ඇති අතර එය අක‍්‍රිය වීම නිසා දින කිහිපයක් පෙම්වතිය සමඟ කතා කරගැනීමටද නොහැකි විය.
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රේමය උතුරා ගිහින් පෙම්වතා ළිදේ
janahitha Friday, 20 October 2017 04:26 AM
දෙයියෝ සාක්කි වෙච්ච දෙයක්. ඔය කකුල් දෙක එක පැත්තක තියාගෙන ප්‍රේම කලානම් ඔහොම වෙන්නේ නැහැනේ.
ayesha Friday, 20 October 2017 10:01 AM
අනේ අම්මෝ ප්‍රේමේ ගිය දුරක් ඔයින් ගියා මදැයි..