(බිබිල ජිනපාල දිසානායක)
නාමින් සිටි තරුණියකගේ දිය රෙද්ද ගලවා දමා ඇය වැළඳගෙන තමා ඇයට ආදරේ බව පැවැසූ 28 වියැති තරුණයකු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපන් කිරීමෙන් පසු රුපියල් 1500 ක දඩ මුදල් ගෙවන ලෙසත් එම මුදල නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිතව මසක සිරදඬුවමක් හා වසර 5කට අත්හිටවූ අවුරුදු 1ක සිරදඬුවම් මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය නියම කළාය.
අදාළ තරුණියට සිදුවූ අතවරය වෙනුවෙන් රුපියල් 10,000 ක වන්දි මුදල් ගෙවන ලෙසත් මහේස්ත්‍රාත් නියෝග කළාය.
බිබිල පොලිස් ස්ථානාධිපති ආරියබන්දු වෙදගෙදර මහතාගේ උපදෙස් මත නිලධාරීහු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අනිසි වැඩක් කළාට 11,500 කට තට්ටු වෙයි
tushith Monday, 06 November 2017 11:59 AM
ලංකාවේ තරුණයෝ අග මුල පටලවා ගෙන ඉන්නේ.