(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මංගල උත්සවයට යාමට සූදානම්ව සිටියත් ඊට පෙර දිනයේ මේ විශ්‍රාමික පියා හදිසියේ අසනීප විය. දින දෙක තුනක් ඇඳ විවේක ගත යුතු බවට වෛද්‍ය උපදේශ ලැබිණි. වෛද්‍ය උපදෙස්වලට පිටින් යාමට ඔහු කැමැති වූයේ නැත.

මේ නිසා මංගල උත්සවයට එක්වීමේ වරම අහිමිවුවත් ඒ සඳහා දායකත්වය දැක්වීමට ඔහු තීරණය කළේය. තම පුතු ඒ අනුවය. ලියුම් කවරයක මුදලක් උත්සවයට සහභාගිවී තමන්ගේ පිරිනමා එන ලෙස දැන්වූයේ ය.

ගමන් විස්තර කතා කරමින් සිටි පුතා ඇඳුම් ගලවන්නට වූයේය. කමිසය ගලවද්දී කවරයක් පියාගේ දෙපා මුල වැටිණි. එය තමන් පුතාට දුන් කවරය බව පියාට පසක් විය. ‘අනේ තාත්තේ, මට ඒක තාත්තා මගුල් ගෙදරට දුන් තෑග්ගට පුතා විදින්න හදලා සඳහා යෙදවීමට කටයුතු කළේ ඒ දමා පුතු අතට දුන් මේ පියා මංගල අසනීප තත්ත්වය දැනුම් දී ත්‍යාගය නියමිත පරිදි පුතා නියමිත දිනයේ මංගල උත්සවයට එක්වන්නට ගොස් ආපසු ආවේ රාත්‍රි අඳුර වැටෙද්දීය. පියා සමඟ වහාම එය අතට ගත් පියා කවරය පිරික්සීය. තමන් දුන් ලොකුම මුදල් නෝට්ටුව එහි තිබිණි.

‘පුතේ තෑගි දුන්නේ නැතිද?’ පියා ප්‍රශ්න කළේ ඉන්පසුව ය. අමතක වුණා.’ පුතා පැවැසුවේ සිදුවූ අතපසුවීම ගැන පියාගෙන් සමාව අයදිමිනි. ‘කරන්න දෙයක් නෑ. හෙට උදේම පලයන්. ගිහින් මේ වගත් කියලා මගේ තෑග්ග ඒ දරුවන්ට දීලා වරෙන්.’ පියා පුතාට අණ කළේ තරමක සැරෙනි. පසුදා ඒ අනුව කටයුතු සිදුවිය.