(වියලූව වාර්තාකරු)
රජයේ එක්තරා ව්‍යාපෘතියක් හරහා ප්‍රදේශයේ වඩු කාර්මිකයින් වෙත නොමිලයේ ලබා දීමට නියමිත රුපියල් 30,000ක් පමණ වටිනා වඩු ආම්පන්න කට්ටලයක් සඳහා ඉල්ලූම් කළ පුද්ගලයකු එම භාණ්ඩ කට්ටලය ලැබෙන්නටත් පෙර එය උකසට තබා අරක්කු පානය කළ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය මෙසේය.
මත්පැනට බෙහෙවින්ම ගිජු වුවත් ඔහු ප්‍රදේශයේ තුළ නමක් දිනාගත් වඩු කාර්මිකයෙකි. අත්‍යවශ්‍ය වැඩ කටයුතු පවා අතපසු කළද හෙතෙම කිසි විටෙකත් දෛනිකව කරගෙන යන මත්පැන් පානය නම් අත්හැරියේ නැත.
පසුගිය දිනෙක මත්පැන් බොන්නට සිත්වුවත් අතේ සතයක් වත් නොමැති වූ හෙතෙම දහ අතේ කල්පනා කළේය.
අපුරු ගණදෙවි නුවණක් පහළ වූ හෙතෙම මිටින් හල කුරුල්ලෙකු සේ හිතවතකු සොයා ගියේ රිසිට් පතක් ද අතැතිවය.
”මහත්තයා මට ලබන සතියේ රුපියල් 30000 ක් වටිනා වඩු ආයුධ කට්ටලයක් ලැබෙනවා.
ඔයා ඒක ගන්න. දැන් මට රුපියල් 10,000 ක් දෙන්න.’’
ගනුදෙනුව සිදුවිය. හෙතෙම මොහොතක් ගතවෙද්දී ගමේ තිත්පොල වෙත පිය නැගුවේ රටක් රාජ්‍යයක් දිනූවකු පරිද්දෙනි.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලැබෙන්නත් කලින් වඩු කට්ටලය උකස් කරලා
dammi Thursday, 23 March 2017 02:11 PM
ඉතිං මොකද ව්‍යාපෘතියයි අරක්කුයි දෙකම ආණ්ඩුවෙනේ