IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බදු ප්‍රවෘත්ති දැකලා රූපවාහිනියට පොල්ලකින් ගහලා

ටී.වී. එකේ ප්‍රවෘත්ති බලා අඟල් 14” රූපවාහිනියට දෙකේ දෙකේ පොල්ලකින් ගැසු පුද්ගලයකු පිළිබඳව වාර්තා විය. 


සිද්ධිය මෙසේය, ඔහු සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙකි. විවාහක පුද්ගලයකු වන ඔහු දෙදරු පියෙකි. දිනපතා ටී.වී. එකෙන් ප්‍රවෘත්ති බැලීම ඔහු පුරුද්දක් කරගෙන තිබේ. ප්‍රවෘත්ති වලට යන විවිධ සිදුවීම් නිසා ඔහු කොහේ සිටියත් අනිවාර්යයෙන් ප්‍රවෘත්ති වේලාවට නිවසට පැමිණේ. සිද්ධිය වූ දිනයේ ද ඔහු රැකියාව නිම කර නිවසට පැමිණ ප්‍රවෘත්ති බැලීමට සූදානම් වී තිබේ. එදින ප්‍රවෘත්ති විකාශයේ වැඩියෙන්ම කිය වී ඇත්තේ බදු සම්බන්ධ ප්‍රවෘත්තිය. 


ප්‍රවෘත්ති විකාශයෙන් බාගයක් පමණ නැරඹුවත් බදු ගැන හාල් සම්බන්ධව දේශපාලන අධිකාරියේ පක්ෂ විපක්ෂ අදහස් මිස කිසිවක් පෙන්වා නොමැති අතර ඒ සම්බන්ධයෙන් උරණ වූ ඔහු ගෙදර දර මඩුවට ගොස් දෙකේ දෙකේ පොල්ලක් ගෙනවිත් රූපවාහිනිය කුඩු වෙනකම් පහර දී ඇත්තේ ආවේගය නිසා ගෙදර අන් අය කියන දේ කනකට නොගණිමිනි. කෙසේ වෙතත් ගෙදර උදවිය මෙගා නාට්‍ය බැලීමට නොහැකි බව කන් කෙඳිරි ගාද්දි පසුවදාම ඔහු අලුත් රූපවාහිනියක් රැගෙන ආවාලු.

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම) 



අදහස් (0)

බදු ප්‍රවෘත්ති දැකලා රූපවාහිනියට පොල්ලකින් ගහලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 439 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 751 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 618 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1132 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 755 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site