(නයිනමඩම - චන්දන ප්‍රනාන්දු)
ඇටියාවල ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් මාර්ගයේ ගමන් කරද්දී එයට බියවී පලා පලාගොස් සිටි පුද්ගලයෙකු සැඟවුණ නිවසක් පරීක්ෂා කිරීමේදී කසිප්පු හා ගෝඩා තොගයක් සමග නිවෙස් හිමියාව පෙරේදා (26) සවස සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කීය.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි අයෙකි. නිවස පරීක්ෂාකිරීමේදී එහි තිබූ කසිප්පු නිපදවීමට සූදානම් කළ ගෝඩා බැරල් 1ක්, නිපදවන ලද කසිප්පු බෝතල් 25 සමග පෙරුම් උපකරණ තොගයක් සොයාගත් බව පොලිසිය කීය.
සැකකරු මෙයට පෙරත් නීති විරෝධී කසිප්පු ජාවරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙකු බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය කීය. දන්කොටුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් (14426) දිසානයක, (57373) සමන්, කොස්තාපල් (36283) ශයාමාල්, පොලිස් රියැදුරු (89640) චන්ද්‍රසිරි යන නිලධාරීන් මෙම වැටලීම කර තිබේ. සැකකරු මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොලිස් රියට බියේ සැඟවුණු ගෙදර කසිප්පු බෝතල් 25ක්