ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
2019.05.10
Raveendra Friday, 10 May 2019 06:31 AM
දෙයියන්ගේම පිහිටයි අපේ ඡන්ද දායකයාට....
විජිත් Friday, 10 May 2019 08:16 AM
" ජයග්‍රහණයේ නගරය තියෙන්නේ මේ පැත්තේ..මම ඒ පැත්තට යනවා...ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.." " මෙයාට පිස්සු, ජයග්‍රහණයේ ඒ වගේම නිදහසේ නගරය තියෙන්නේ අර පැත්තේ. මම ඒ පැත්තට යනවා. ඒකයි මහජනයාගේ ප්‍රාර්ථනාව..හිටන්.." " මේ මේ ...ඔහෙලා දෙන්නා නිසා මගේ ගමන පරක්කුවෙනවා.කෝ ..අඩියක් හෙලවුනාද පහුර...? මම එදත් මෙතනමයි..අදත් මෙතනමයි..ඔය සෙල්ලම නැවැත්තුවේ නැතිනම් ..මම වෙන තොටියෙක් හොයාගන්නවා..මගේ ගමන යන්න..."
Raveendra Friday, 10 May 2019 11:51 AM
පාරුව පදින තුරු ජලයේ කැලඹිල්ල... ඡන්දය ගන්න තුරු" මුන්ගේ" සැලකිල්ල... ලැබුණට පස්සේ කෙනහිලි නම් සැමවිටම... බුරුවො ගොන්නු නොගැලපෙන බව පැහැදිලිය...
Kriss Monday, 13 May 2019 05:21 AM
ලංකාවට දෙයියන්ගේම පිහිටයි .............