ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2019.03.08
විජිත් Friday, 08 March 2019 09:43 AM
"උතුමාණෙනි.. ඔබ කොහිද...?" " මම මෙහෙ විමලේ ළමයෝ..මේ උඩ උඩ... මොකද ප්‍රශ්නය..? " " අන්න අරුන් දෙන්නා එකතුවෙලා ඔබතුමාගේ ව්‍යවස්ථාවට වැඩක් දෙන්න යනවා...?" " ප්‍රශ්නයක් නැහැ..." "අනේ උතුමාණෙනි,.. ඔබතුමා එහෙම කියලා මාරු වෙන්නද හදන්නේ...? " "නැහැ නැහැ... මගේ ව්‍යවස්ථාවට අත තියලා උන් අනාගන්න හැටි බලන්නයි මම මේ ලැහැස්ති වෙන්නේ..."
Raveendra Friday, 08 March 2019 01:41 PM
කුමාර මලයා මේ අාවේ 20ත් එක්ක.. විමල් මල්ලි මේ ආවේ දුම්මල එක්ක.. ජේ ආර් ඇම්ඩන් ඉන්නේ හිනාව එක්ක... දන්නවා බැහැ සෙල්ලම් ව්‍යවස්ථාව එක්ක...