ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2019.05.21
විජිත් Tuesday, 21 May 2019 06:06 PM
" ඔය පොලු කෑල්ලෙන් ගහලා ත්‍රස්තයාව මට්ටු කරන්න බැහැ..එකට තමයි මගේ මේ කඩුව තියෙන්නේ..." "නැහැ නැහැ ත්‍රස්තයින්ට පහර දෙන්න යුරෝපා සංගමය ,එතකොට ඇමෙරිකාව වගේ රටවල් පාවිච්චි කරන්නේ මේ වර්ගයේ පොලු කෑල්ලක්. ඒක හොඳටම ඇති කියලා තමයි ඒ රටවල් නිර්දේශ කරලා තියෙන්නේ..." " ඔහේ කියන්නේ ත්‍රස්තයාව මරන්නේ නැතිව දෙක තුනක් ගහලා මට්ටුකරන්න පුළුවන් කියලාද...? " " එහෙම නැතුව ' එයාව ' මරන්න කියලාද ඔයගොල්ලෝ කියන්නේ...? අමතක කරන්න එපා ත්‍රස්තයා කියන්නෙත් මනුෂ්‍යයෙක් , එයාට ජීවත්වීමේ අයිතිය තියෙනවා..." " ඒ කියන්නේ ජීවත්වීමේ අයිතිය නැත්තේ මේ අපිවගේ සාමාන්‍ය මිනිස්සුන්ටද...? "