ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2019.05.07
විජිත් Tuesday, 07 May 2019 10:08 AM
" ඔව් ඔව් ඕකගේ නම කව්ද.. මහත්තයෝ..? " " මේකා හොඳ ට්‍රෝජන් අස්සයෙක්...බලන්නකෝ ලස්සන...අර බැඳලා දාලා ඉන්න නරුමයා වගේද..." "ඔකාගේ ඇතුලේ මොනවාද දන්නේ නැහැ තියෙන්නේ..? " " අයිසේ ..මේකත් තව අශ්වයෙක්,අශ්වයා ඕනා දුවන්න. මුට හොඳට දුවන්න පුලුවන්නම්..මුගේ බඩ ඇතුලේ මොනවාද තියෙන්නේ කියලා බලන්නේ මොකටද..?මේකා ජාත්‍යන්තර ඊ යූ බටහිර ප්‍රමිතියටත්, අයි එස් ඕ ඇමෙරිකානු ප්‍රමිතියටත් ඒවගේම එක්සත් ජාතීන්ගේ ප්‍රමිතියටත් අනුකුලව..ඒ අයගේ උපදෙස් අනුව බිහි කරපු අශ්වයෙක්.මීටත් වැඩිය මොනවාද..? ඒකතමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ..."