ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
2019.04.08
Kumar Tuesday, 09 April 2019 07:54 PM
ඒ කාලෙම නේද මැතිවරණයේදී පළමුවෙන්ම ඡන්දය දමන කෙනා මරනවා කිව්වෙත්.
විජිත් Wednesday, 10 April 2019 12:19 AM
" මහා අපරාධ කාරයෝ... කියක් වෙනවාද එක ට්‍රාන්ස්ෆෝමර් එකක්...? " " ඇයි එතකොට ඔහෙලගේ මඩියනේ තරවුනේ .." " ඇයි ..අපි ගිනි තියපු ට්‍රාන්ස්ෆෝමර් වෙනුවට ගෙනාව අලුත් ඒවාගෙන් ගහපු කොමිස්...?"
Bandula Wednesday, 10 April 2019 02:17 PM
මෙය කාටූන් එකක් නොවේ.. දේශපාලන ඉරිසියාවේ සරදමකි... හොඳ නිර්මාණාත්මක ඒවා ලියන්න.