IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


2019.04.06



අදහස් (2)

2019.04.06

විජිත් Friday, 05 April 2019 10:11 PM

" මගේ ළඟ ඕනෑම දේශපාල කෙනෙකුට ගැලපෙන කළු සහ සුදු කියලා විග්‍රහයන් දෙකක් තියෙනවා.." " මට ඕනා ...ගේ සුදු විග්‍රහයක්.." " හරි...ඒ කියන්නේ ඔය කියන පොර බොහොම උගත්, වැදගත්, චරිතවත්, ඒ වගේම ඔහු ...සල්ලිවලට ධනයට,කොමිස් වලට කෑදර නැත. එතකොට ලස්සන ගැහැනුන් දිහා ඇස් ඇරලාවත් බලන්නේ නැත.කුලියට මිනි මරණ අයව කවදාවත් දැක නැත.ජිවිතේට උසාවියක් අසලින්වත් ගොස් නැත...වගේ එකක්නේද...? " " හරියට හරි..ඔබතුමා කොහොමද ගෙස් කරලා කිවේ..? " " නැහැ ..මෙයාගේ ඔරිජිනල් කළු එකේ සුදු කොපියයි මම කිවේ..."

:       0       9

විජිත් Saturday, 06 April 2019 02:40 PM

" ඒවා වල ගණන් හිලව් එහෙම කොහොමද මහාචාර්යතුමෝ..?" " සුදු ඒවා ටිකක් ගණන් වැඩියි...මොකද මම අතින් දාලා හැඩ වැඩ කරලා ලියන්න එපැයි " " කළු ඒවා ? " " ආ කළු ඒවා එච්චර ගණන් නැහැ ..මොකද ඒගොල්ලෝ ඇත්තටම කරපු ජඩ වැඩ, බලු වැඩ ගැනනේ තියෙන්නේ..."

:       0       19

ඔබේ අදහස් එවන්න

කාටූන්

හීන ලන්තය 19-04-2024
2024 අප්‍රේල් මස 19 573 0


පොලි ටිකල් 19-04-2024
2024 අප්‍රේල් මස 19 441 0


සුවාරිස් 19-04-2024
2024 අප්‍රේල් මස 19 452 0


දාස 19-04-2024
2024 අප්‍රේල් මස 19 98 0


සරදම් 19-04-2024
2024 අප්‍රේල් මස 19 37 0


පොලි ටිකල් 18-04-2024
2024 අප්‍රේල් මස 18 461 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site