ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2019.02.22
විජිත් Friday, 22 February 2019 01:04 PM
"ඔය කමිටු.. අරවා මේවා දාන්නේ නැතිව ඔක්කොමගේ ලේ ටෙස්ට් එකක් කළා නම් හරිනේ සර්... දැන් බලන්න රන්ජන් මහත්තයා. එයා ලේ පරීක්ෂාවක් කරගත්තනේ..." " හ්ම් හ්ම්... ඔබ හරි අප්පුහාමි අයියේ.. එ්ත් මේ දවස්වල බැහැ.. ලබන මාසේ මැද විතර... මමත් යනවා ලැබ් එකට..." " ඒ වුණාට.. බුදු බණෙත් තියෙනවා.. අප්පමාදෝ අමත පදං.. පමාදෝ මච්ච නෝහිති.. ' කියලා සෑර් " " ඔය බණ වගේ නොවෙයි.. තවම මගේ ලේ වල කොකේන් තියෙනවා... අර දියවන්නාවේ ගෝරියේදී ගත්ත ඒවා... තව මාස එකහමාරකින් විතර බොඩි එකම ක්ලීන් වෙනකම් ඉඳලා.. අපේ අනිත් අයටත් පෙනෙන්න ටෙස්ට් කරගන්නවා..."