ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2019.02.18
විජිත් Monday, 18 February 2019 11:51 AM
"මල කෙලියයි... ලොක්කා කිව්වේ දියවන්නාව පැත්තට ගෙනියන්න කියලා... එ්ත් මෙයා ඒ පැත්තට යන්න බයයි වගේ.. ඔය ආයෙත් 'රිවර්ස්' යන්නයි හදන්නේ... හ්ම් හ්ම්.. යමං අර ලොකු මාලිගාව පැත්තට...හ්ම්.." " බුහ් බුහ් ...මට බෑ.." "බෑ කියලා කොහොමද යමන්.. ඔයානේ ඉල්ලන් කෑවේ..." "මට බැහැ.. අරයව නම් ඉව කරන්න... " " හරි හරි.. මමත් බයයි එයාට.. ඔයා ඔය මාලිගාවේ ඉන්න.. පොඩි එකෙක් දිහාවට පැනපන්... පැනලා බුරන්න.. මම එයාගේ නම පොතේ ලියාගන්නම් .. කොහොමත් ඒ උත්තමයන් මොන වැඩේ කළත් .. අත්අඩංගුවට ගන්න මට බලයක් නැහැනේ...හ්ම් යමන් පුතේ..."