Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
Bamunuarachchi Saturday, 08 September 2018 01:49 AM
අයි දැන් කාලේ අපි බදු සල්ලි වලින් ගෙවල් හදලා බෙදන්නේ. ඒවා බෙදිලි නොවෙයිද? අරවා බෙදුවෙත් ජනතාවට.
Reply : 0 1
සෙනෙවි Sunday, 09 September 2018 03:46 PM
තේරුම් ගන්න, කාටුන් එක කියන්නේ ඡන්ද ගන්න, ඡන්ද කාලෙට බෙදන සිල්ලර බෙදිලි ගැන
Reply : 0 0
Bamunuarachchi Monday, 10 September 2018 12:24 AM
මේගොල්ලෝ ගෙවල් බෙදන්නෙත් ඡන්දෙ ගන්න තමයි. නැතිනම් කාටද ඡන්දෙ දෙන්නේ මිනිස්සු මොන හේතුවකටද. මොනවා රටට කරලාද. රටට හිතකර මොන යෝජනාවක් කරලාද.
Reply : 0 0
Bamunuarachchi Monday, 10 September 2018 12:28 AM
ඒගොල්ලෝ ඡන්දෙ ගන්න කලේ සිල්ලර බෙදිලි. මේගොල්ලෝ ඡන්දෙ ගන්න කරන්නේ මහා පරිමාන බෙදිලි. ඡන්දෙ ගන්න. බඩ ගොස්තරේ ගැන හිතන්න එපා රට ගැන හිතන්න. රටත් බෙදන්න ලැහැස්තී.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.