IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සතොසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදන්න ජංගම සේවාවක්

(රොමේෂ් මධුෂංඛ)

ජනතාවට සහන සැලසීමේ අරමුණින් සතොස ජංගම වෙළඳ රථ මඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගම් මට්ටමින් අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදීයුර්න් මහතා පවසයි.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් සහන මිලට සතොස ජංගම වෙළඳ රථ මඟින් ජනතාවට ලබා දීමේ වැඩසටහනක් ජනපති හා අගමැතිගේ උපදෙස් මත අද (23) දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කළ බවත් ඉදිරියේ දී දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.

මෙහි මූලික අදීයරේදී ජංගම වෙළඳ රථ 50ක් යොදවා ඇති බවත් දිවයින පුරා ඇති සතොස වෙළඳ මධ්‍යස්ථාන 370ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ තුලින් ජීවන වියදම අඩුකිරීමට හැකිවන බවත් ඇමැති කීවේය.



අදහස් (4)

සතොසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදන්න ජංගම සේවාවක්

Kumari Monday, 23 October 2017 08:35 AM

කොයි ගමටද යන්නේ කියල බලන්න වෙයි.

:       100       345

naradha Monday, 23 October 2017 03:16 PM

අදහස නම් හොඳයි. සැමවිටම මේ සේවාවල් නගරයටම නොදී, නගරයෙන් පිට ඈත ගම්වලටත් මේ ජංගම සේවාව ලබා දුනහොත් හොඳයයි සිතමි.

:       0       10

Nandalal Tuesday, 24 October 2017 07:55 AM

මොන පිස්සු වැඩක්ද ? දැනට අපේ රට පුරාම සතොස වෙළඳසැල් තියෙද්දිත් බඩු බෙදන්න ලොරි මොකටද ? සේවකයන්ගේ කාලය කා දමමින්, අනවශ්‍ය අන්දමට ඉන්ධන පාවිච්චි කරමින්, පරිසරය දුෂණය වන අන්දමට දුම් දමමින් කොහාටද මේ ලොරි යවන්න බලාපොරොත්තු වෙන්නේ, ඇමතිතුමනි ? ලාභ බඩු කළු කඩ කාරයන් අතට යාම වලක්වන්න පුලුවන්ද ? දිගටම මේ භාණ්ඩ සතොස වෙළඳ සැල් වලට යවන්න බැරි මොකොද ?

:       6       46

kumar (galf) Tuesday, 24 October 2017 12:25 PM

දැන් ඉතින් වාහන ගන්න ගිහිල්ල හොඳ කොමිසන් එකක් ගහලා තමා මෙයාලා පස්ස බලන්නේ.

:       0       53

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 93 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 65 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site