IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සතොස මිලදී ගන්නා ටින්මාළු වලට රු.20ක අමතර මුදලක්

 

(රංජන් කස්තුරි)

දේශීය ටින්මාළු කර්මාන්ත ශාලාවලින් සතොස ආයතනය මිලදී ගන්නා ටින්මාළු සඳහා රුපියල් 20ක අමතර මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

දේශීය කර්මාන්ත ශාලාවලින් සතොස මිලදී ගන්නා ග්‍රෑම් 425 මාළු ටින් එකක් මෙතෙක් රුපියල් 140 කට මිලදී ගත් අතර වහාම ක්‍රියාත්මක වන පරිදී ඒ සඳහා රුපියල් 160 ගෙවීමට රජය තීරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුව ඉකුත්දා රැස්වී මෙම තීරණය ගෙන තිබෙන අතර දේශීය කර්මාන්ත කරුවන්ගෙන් මිලදී ගන්නා ග්‍රෑම් 425 මාළු ටින් එකකට මින් ඉදිරියට රුපියල් 160 බැගින් ගෙන්වන්නැයි ද ජීවන වියදම් කමිටුව සතොස ආයතනයට දැනුම් දී ඇත.



අදහස් (2)

සතොස මිලදී ගන්නා ටින්මාළු වලට රු.20ක අමතර මුදලක්

Bamunuarachchi Sunday, 29 July 2018 12:37 AM

තව විදිහකින් ඔය කියන්නේ ටින්මාළු මිල රුපියල් විස්සකින් වැඩිවුනා කියලනේ. කොහොමද අපිව ගොනාට අන්දන හැටි. පණුවෝ ඉන්නවා කියලා පාවිච්චිය ටික දවසකට නැවැත්තුවා දැන් මිල වැඩිවුණා. මොකද රු 20කට වැඩිය දීලා අරගෙන ජනතාවට පරණ මිලටම දෙන්නේ සතොසට දුකසේ ඉන්නයැ?

:       25       66

Bamunuarachchi Sunday, 29 July 2018 12:42 AM

ජීවන වියදම් කමිටුවට දැනිලා තිබෙන්නේ නිෂ්පාදකයාගේ ජීවන වියදම් බර නැතුව ජනතාවගේ ජීවන වියදම් බර නොවෙයි. බස් ගාස්තුවටත් එහෙමනේ වුනේ. බස් කාරයින් ඉල්ලුවාටත් වැඩිය දුන්නා. අනේද කියන්නේ?

:       23       69

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 93 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 64 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site