( තිළිණි ද සිල්වා )
මේ වසරේ ජනාවාරි සිට මාර්තු දක්වා ගතවූ මුල් මාස 03 තුනේදී විදෙස් සංචාරකයින් හත් ලක්ෂ හතළිස් දහසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී.
ඒ අනුව ඉකුත් වසරේ මුල් මාස තුනේදී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 4.6ක වර්ධනයක් යැයි එම අධිකාරිය කියා සිටී.පසුගිය වසරේ මුල් මාස 3 දී විදෙස් සංචාරකයින් 707,924 කු පැමිණ ඇත.
පසුගිය ජනවාරි මාසයේදී සංචාරකයින් 244,239 ක්ද , පෙබරවාරි මාසයේදී සංචාරකයින් 252,033 ක් හා මාර්තු මාසයේ දී සංචාරකයින් 244,328දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටී.
ඉකුත් මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.එරට වැසියන් 34,812 ක් ද , බි‍්‍රතාන්‍යයෙන් සංචාරකයින් 29,682 ක්ද , චීනයෙන් සංචාරයකයින් 23,759 ක්ද මේ වසරේ මුල් මාස තුනේදි දිවයිනට පැමිණ ඇත.
තවද ජනවාරි මාසයේ දී සංචාරකයින් 9,581 ක්ද ,පෙබරවාරි මාසයේ දී 12,307 ක්ද මාර්තු මාසයේ දී සංචාරකයින් 16,642 ක්ද වශයෙන් විදෙස් සංචාරකයින් වසරේ මුල් මාස තුනේදී මගී නෞකාවලින් මෙරටට පැමිණ ඇත.
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
chandima Saturday, 13 April 2019 12:33 PM
ඒ වැඩි වෙලා තියෙන්නේ ගොයම් කපන කාලෙට කුඹුරු වැඩ කරන්න එන සංචාරකයෝ නේද?