(ටී.කේ.ජී.කපිල )
ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ 2019 සම්මාන උළෙලේ දී ජාතික මට්ටමේ රන් සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය සමත් වී තිබේ.
ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය , ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ පූර්ණ අනුබද්ධිත සමාගමකි.
එම ආයතනය ලොව පුරා ඇති ප්‍රධාන ගුවන් සේවා සමාගම් 24 ක් සඳහා මෙන්ම, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ සහ ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන සැපයීම ද සිදු කරයි.
ශ්‍රී ලන්කන් කේටරින් වෙත හිමි වූ මෙම රන් සම්මානය කථානායක කරු ජයසූරිය මහතා අතින්, ශ්‍රී ලන්කන් කේටරින් හි ප්‍රධාන විධායක නිලධාරී ලලිත් විතාන මහතා ලබා ගත් අතර , එම අවස්ථාවට ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ තවත් නිලධාරීyq පිරිසක් ද එක් වී සිටියහ.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයට රන් සම්මානයක්
Kusum Friday, 20 September 2019 09:44 AM
මේ කෑම නම් ඉතින් සුද්දන්ට නම් හොඳයි..
Perera Sunday, 22 September 2019 08:20 AM
සම්මාන ලැබුණට ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම බංකොලොත් නිසා මහා භාණ්ඩාගාරයෙන් මේ ළඟදීත් මුදල් දුන්නා නේද?
kamadaasa Sunday, 22 September 2019 04:56 PM
තෑග්ග ගන්න යන්න ඕනි චෙෆ් නේද? මෙයාද මුළුතැන් ගෙයි ප්‍රදානියා?
imesh Thursday, 26 September 2019 05:29 AM
තෝසේ, වඩේ, ඉට්ලි කන්න දෙන නිසා වෙන්න ඇති තේරෙන්න ඇත්තේ. මෙලෝ රහක් නෑ. බත් එකක් ඔතන් යන්න ඕනේ කන්න.
prasanna bandara Sunday, 29 September 2019 02:20 AM
මෙලෝ රහක් නැහැ බත්වල නම්, මගේ යෝජනාව නම් එ් තුළට ගන්න කාලය අඩු කරන්න. ළඟගමන් කරන මිනිස්සුන්ට ගෙදරින් කාල එතහැකියි. දවසක් අපේ ළමයා අඬනවා බඩගින්නේ...