නිමල කොඩිතුවක්කු
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ රුපියල් 50,000 සිට මිලියන 750ක් දක්වා ණය ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
නිර්මාණශීලි තරුණයන්ට සහ ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින් රජය මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහනට සමගාමීව කෘෂි නවෝදය, රිය ශක්තිය, රිවි බළශක්ති ආදී ණය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් මෙම ණය සඳහා අඩු පොලී අනුපාතයක් අයකිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රි ලංකවේ සිටින ව්‍යවසායකයන් සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහසක් වන අතර එය වැඩකරන ජනතාවගේ ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට තුනට වඩා අඩු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ව්‍යවසායකයන්ට ප්‍රමුඛත්වය දී ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මෙම වැඩපිළිවළ ක්‍රියාත්මක බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ව්‍යවසායකයන්ට මිලියන 750 දක්වා ණය පහසුකම්
Bamunuarachchi Thursday, 23 August 2018 02:53 PM
ව්‍යවසායකයන් රටට එන්නේ කොහොමද ඔහෙලා පටන් ගන්න හදන ව්‍යාපාරවල කොටස් ඉල්ලනවානේ. ඒ මිනිස්සු බංගලි දේශය වගේ රටවලට යනවා. ලංකාවේ ඒ කාලේ හිටපු ව්‍යවසායකයන් දැන් බංගලිදේශයේ ව්‍යාපාර පටන් අරගෙන ඔවුන් දන්නා ඉහළ තනතුරුවල සිටිය අය එහාට ගෙන්වා ගන්නවා.
Gihan Thursday, 23 August 2018 03:20 PM
ඕකෙන් වැඩිහරිය හෙන්චයියන්ට තමා ඉතින්. අර අර්ජුන් ඇලෝශියස් මහතා වගේ..
de silva berlin Saturday, 25 August 2018 05:57 AM
ඔය එක එක බොරු නම් දමමින් පැකේජ හදන්නේ නැතුව, රාජ්‍ය බැංකුවලට කියන්න සියලුම ව්‍යාපාරික ණය වලට පොලි අනුපාතය 8% විතර මට්ටමකට පහළ දමන්න කියලා, ඊට පස්සේ ව්‍යාපාරිකයින්ට කියන්න ඔවුන්ගේ දේපල උකසට තියලා මේ බැංකු ණය ලබාගන්න කියලා.. එතකොට ව්‍යාපාරිකයාට ණය ගෙවන්නේ නැතුව මග හරින්න බැහැ. විදේශිකයින්ට ඇපයක් නැතුව රාජ්‍ය බැංකු වලින් ණය දෙන්න එපා.
sudheera gunasekara Wednesday, 29 August 2018 04:45 AM
මේක තනිකරම බොරුවක් ඡන්ද ගුන්ඩුවක්. මන් එහෙම කියන්නේ මන් බැංකුවෙන් මේ සම්බන්ධව කතා කරපු නිසා.