පලිබෝධනාශක වලින් තොර වගාබිම් සහතික කරන තෙක් ශ්‍රී ලංකාව සහ රුසියාව මිදි ලබාගැනීම පාලනය කිරිමට ගත් තීරණය තුළින් ඉන්දියාවේ මිදි මිල පහත වැටී ඇති බව ඉන්දීය එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දියාවේ මිදි අස්වැන්න නෙළන කාල සීමාව තුළ මෙම තත්ත්වය උදාවී ඇති බව ගොවි නිෂ්පාදන සමාගම් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඉන්දියාවෙන් මිදි ටොන් 2331.25 ක් ද රුසියාව මිදි ටොන් 27,434.29 ක් ආනයනය කර තිබේ.
ඉන්දියාව ලංකාවට මිදි අපනයන සාපේක්ෂව කුඩා වුවද රුසියාව ඉන්දියාවේ ප්‍රධාන මිදි අපනයන ගමනාන්තයක් වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දන්වා තිබු නිර්ණායකයන් සපුරා ඇති බවත් අපි ලංකාවේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් සිටින බවත් ගොවි නිෂ්පාදන සමුහයේ සභාපති විලාස් ෂින්ඩේ මහතා පැවසීය.
ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරෙනි
(28535)
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලංකාව ඉන්දියාවෙන් මිදි ගැනීම සීමා කරයි
menna Tuesday, 19 February 2019 12:28 PM
වස ගැන කතා කරද්දී ලංකාවේ අන්නාසිත් හොඳට බෙහෙත් ගහලා හදන්නේ. සාමාන්‍යයේන් අන්නාසි ගෙඩියක් හැදෙන්න අවුරුදු 2ක් යනවලු. එත් මම එක කඩේකින් ඇහුවා මේ ගෙඩි කොච්චර කාලෙකින්ද හැදෙන්නේ කියලා මාස 2කකින් හැදෙනවලු. කොහොම බෙහෙතක් වෙන්න ඇතිද? යම්කිසි පාලනයකින් ලංකාවේ පලතුරු හදන්න ඕනේ. ලංකාවේ හැදෙන පලතුරු රහයි. මිල ගණන් ගියාට හොඳ දෙයකින් දීර්ඝ කාලීනව ලංකාවටත් ලංකාවේ ජිවත් වෙන මිනිසුන්ටත් හොඳක් මිස නරකක් නොවේ.
ප්‍රියන්ත Wednesday, 20 February 2019 03:36 AM
නොදන්නා දේවල් ගැන අදහස් නොදා ඉන්න
JayaWednesday, 20 February 2019 12:54 PM
මොලේ කළදක් තියන මනුස්සයෙක් කරන ප්‍රකාශයක්ද මේ. අන්නාසි ගෙඩියක් හැදෙන්න අවුරුදු දෙකක් යනවලු. අන්නාසි වවන මිනිස්සුන්ට දෙවියන්ගේමේ පිහිටයි.
onnaWednesday, 20 February 2019 02:02 PM
හොයලා බැලුවොත් හොඳයි මොනවද කන්නේ කියලා..
සමන්තSunday, 24 February 2019 12:42 PM
අන්නාසි ගෙඩියක් අරගෙන ඒකේ ගෙඩිය උඩ තියෙන මල තියාගෙන ගෙඩිය විසිකරන්න.. බෙහෙත් ගහලා නිසා.. දැන් කරන්න තියෙන්නේ අන්නාසි මල ගෙදර ගිනිහිල්ලා කැලැන්ඩර් එකේ දිනේ මාර්ක් කරලා ඒක හිටවන්න.. පස්සේ බලන්න මාස කීයක් යනවද ගෙඩිය හැදෙන්න කියලා.. එතකොට දැනගන්න පුලුවන් ඒ කෙනා කිව්වේ ඇත්තද? බොරුද? කියලා.... එහෙම නැතිව කවුරුත් කිව්ව පලියට විශ්වාස කරන්න එපා..
Nuwan Tuesday, 19 February 2019 03:34 PM
මොන තරම් සල්ලියක් රටෙන් යනවද මේ සුළු බෝග ගෙන්වන්න. මහ ලොකුවට ගොවියා රජ කරවන්න කතා කරනවා හැමදාම එකතැන.
kule Wednesday, 20 February 2019 11:02 AM
යාපනයේ මිදී වැවෙනවා රසයි. ඉතින් අපි ඉන්දියාවේ ගොවියාගේ ආර්ථිකය නංවන්නේ නැතුව ලංකාවේ උතුරේ ගොවියන්ගේ ජීවන තත්වය ඉහල නංවමුකෝ.