IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මුහුදු ආහාර අපනයනය වැඩිවෙලා


(හර්ෂණ තුෂාර සිල්වා)
 
මේ වසරේ මුල් මාස හයක කාලයේදී මුහුදු ආහාර අපනයන සියයට 40.3කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
 
වසර 2016 මුල් මාස හයේ මුහුදු ආහාර අපනයන ආදායම රුපියල් ලක්ෂ 840ක් වූ අතර එය මේ වසරේ මුල් මාස හයක කාලයේදී රුපියල් ලක්ෂ 1170ක් දක්වා වර්ධනය වී තිබේ. 
 
මේ අතර අඛණ්ඩව සයවැනි මසටත් මේ වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයන ආදායම වැඩි වී තිබේ. පසුගිය වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයන ආදායම රුපියල් ලක්ෂ 130ක් වූ අතර මේ වසරේ ජූනි මාසයේදී එය රුපියල් ලක්ෂ 150ක් විය. 
 
ඒ අනුව පසුගිය වසරේ ජූනි මාසය හා සැසඳීමේදී මේ වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයනය සියයට 17.4කින් වර්ධනය වී ඇත. 
 
යුරෝපා සංගම් වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදිත අපනයන කිරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම මෙලෙස මුහුදු ආහාර අපනයන ආදායම වැඩි වීමට හේතු වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වාදෙයි. 
 



අදහස් (6)

මුහුදු ආහාර අපනයනය වැඩිවෙලා

Sathyapala Monday, 18 September 2017 01:39 PM

හොදම මාළු ටික පිටරට පටවලා පිටරට උදවියට කවලා රටේ ජනතාවට ඉන්දියාවේ අසුචි ගොඩේ වේලපු පනුවෝ හැදෙන්නේ නැතිවෙන්න කෘමිනාශක ගහපු කරවල හාල්මැස්සෝ කවල ඒ ගැන බොහොම ආඩම්බර වෙන පාලකයෝ ඉන්න රටක් මේක.

:       48       220

anthony Monday, 18 September 2017 02:50 PM

ධීවර අමාත්‍යාංශය පුද්ගලීකරණය කලොත් රටේ ධීවරයන්ට සහ මත්ස්‍ය නිෂ්පාදනයට, අපනයනයට විශාල සේවයක් වෙයි. අපිට හිතා ගන්නත් බැරි තරමේ ජයග්‍රහණ ධීවර අංශයෙන් ලබාගන්න පුළුවන් කියල මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ධීවර අමාත්‍යාංශයේ සියලු දෙපාර්තමේන්තු ලොක්කන් සහ සියලුම සේවකයන් ධීවර අංශය දකින්නේ විය සිදුරෙන් අහස දකින කැස්බෑවෙක් ලෙසයි.. රාජ්‍ය සේවයක් තුලින් ලංකාවේ කිසිම කර්මාන්තයක් දියුණු කරන්න බැහැ. ඒක ලංකාව තුල ඔප්පුවෙලා ඉවරයි. මේ ඊයේ පෙරේදා ධීවර ඇමතිතුමා කරපු විශාලම කාර්යක් තමයි තෝරාගත් බහුදින ධීවර බෝට්ටු හිමියන් කීප දෙනෙකුට නොමිලේ ටැබ්ලට් බෙදීම. තව මේ මෑතක පටන් ගත්ත කාර්යයක් තමයි බහුදින ධීවර යාත්‍රා සඳහා වීඑම්එස් නමින් බෝට්ටුව තියෙන තැන සහ මාළුන් අල්ලන ස්ථාන සොයාගැනීමේ යන්ත්‍ර අනිවාර්ය කිරීම. මේ මගින් ධීවර අමාත්‍යංශයට පුළුවන් සජීවීව බෝට්ටුවක් නිරීක්ෂණය කිරීමට. මෙහි ඇති ධුෂිත බව තමයි එය නිරීක්ෂණය කරන නිලධාරීන්ට පුළුවන් තමන් කැමති වෙනත් බෝට්ටු වලට අධිකව මාළුන් ගැවසෙන තැනක් දැනුම් දීමට... මුළු ලෝකයේම කිසිම රටක ධීවරයෙක් අකමැතිම දෙය තමයි තමන් සොයාගත් මාළුන් ගැවසෙන තැනක් වෙන කෙනෙකුට පැවසීමයි.

:       0       146

willowsd Tuesday, 19 September 2017 02:40 AM

සියලු දෙපාර්තමේන්තු/අමාත්‍යාංශය පුද්ගලීකරණය කලොත් රටේ අපනයනයට විශාල සේවයක් වෙයි.

:       0       90

chaminda Thursday, 21 September 2017 02:58 PM

අපනයනය වැඩි වෙන්නේ ලක්ෂ වලින් , ආනයනය සහ ණය ගැනීම් වැඩි වෙන්නේ බිලියන් වලින් (ලක්ෂ දස දහසක් එක බිලියනයයි) , අනේ මන්ද කොහාටද අපි යන්නේ කියල .

:       0       104

රුවන් Saturday, 23 September 2017 05:32 AM

ඔය වැඩි වුණු ඔක්කොම ඉවරයි... එක අැමතියෙකුට වාහනයක් (ලක්ශ 400කට) ගෙනාපු ගමන්

:       0       10

ajith Monday, 25 September 2017 05:22 AM

පයාගල මුහුදේ මීටර 30ක් විතර ගැඹුරේ ඩයිනමයිට් වැදුණු මාළු පාවෙනවා.

:       0       29

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 768 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 628 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 126 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site