IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලංකාව අවදානමේ

හර්ෂණ තුෂාර සිල්වා
 
 
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල්  සැපයීම යන කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසු වන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
 
ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් ගත්කළ කලාපීය වශයෙන් වැදගත් මූල්‍ය මධ්‍යස්ථානයක් නොවුණ ද එම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අවදානම් තත්ත්වයක පසුවන බව එම වාර්තාවේ සඳහන් වේ. 
 
ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව නිකුත් කරන ලද වාර්තාවේ එම කරුණු සඳහන්ව ඇත. 
 
එම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.
 
“පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ කිසිදු ත්‍රස්ත ක්‍රියාවක් සිදුව නොමැත. දේශපාලනඥයකු ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් ගත් උත්සහායක් ව්‍යාර්ථ කළ බව පොලිසිය සඳහන් කළේය. 
 
එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැවත නැගී සිටීමක් සිදුවීම පිළිබඳව අවදානය යොමු කරමින් පශ්චාත් යුද ප්‍රදේශවල වැඩි වශයෙන් ආරක්ෂක අංශ රඳවා තබාගැනීමට රජය පියවර ගෙන ඇත. 
 
එමෙන්ම ශ්‍රී ලාංකිකයන් අයි.එස්.අයි.එස් ඇතුළු ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී තිබෙන අතර ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් ද අවදානය යොමු කර ඇත. 
 



අදහස් (3)

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලංකාව අවදානමේ

Bamunuarachchi Friday, 21 September 2018 11:02 PM

ලංකාවේ සමහර ජනවාර්ගික කොටස් ඕස්ට්‍රේලියාවේ ත්‍රස්තවැඩට සම්බන්ධ වී පුහුණුව ලබමින් සිට එරට රජයට අසුවූ බවට වාර්තා තිබෙනවා. කෙසේ වෙතත් 2020 මෙම රජය පෙරලී කැඩී බිඳී යන්න පෙර නැවත ත්‍රස්තවාදය හිස ඔසවනු ඇත. එවිට ජනතාව පළමුව කළ යුත්තේ ඊට පාර කැපු සිංහල දේශපාලකයන්ගේ හිසගසා දැමීමයි.

:       2       209

Bamunuarachchi Friday, 21 September 2018 11:10 PM

ලංකාවට එවන විදේශීය මුදලට බදු අය කරනවා නම් විශුද්ධිකරණය සිදුවෙනවා. මගේ දරුවන් ලංකාවට ඩොලර් එවන්නේ නැත.. ලැබෙන්න සලස්වන්නේ රුපියලයි.

:       33       38

saman Sunday, 23 September 2018 07:55 AM

මමත් ලංකාවට මීට පෙර ඩොලර් යැව්වේ ලංකාවටත් උදව්වක් වශයෙන් හිතාගෙනයි. නමුත් මේ අලුත් බදු ක්‍රමය නිසා මට සෑහෙන මුදලක් පාඩුවෙනවා. ආණ්ඩුව හරි නම් අපි ගැන හිතන්න ඕනේ විදේශ විනිමය එවන නිසා ඒ අය වෙනුවෙන් සහනයක් දෙන්න. නමුත් මේ ආණ්ඩුව හුගක් දුර හිතන්නේ නැහැ. ඒ නිසා මමත් දැන් ලංකාව ඩොලර් එවන්නේ නැහැ රුපියල් මිසක්... ලඟදීම 1 ඩොලර් එකකට රුපියල් 200ක් ගෙවන්න සිදුවෙයි. අන්න එදාට ආණ්ඩුව ආපසු හැරී බලනකොට පරක්කු වැඩියි. සමහර විට පඩි ගෙවාගන්න බැරි තත්වයට ආණ්ඩුව වැටෙයි. මිනිස්සුම ගිහින් ආණ්ඩුව වටලයි මෙහෙම ගියොත්...

:       3       20

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 77 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 48 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1661 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site