IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට

පිටකොටුවේ මැනිං වෙළඳ පොළ පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අත්තිවාරම ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මැනිං වෙළෙඳ පොළ පෑලියගොඩට ගෙනියන්නේ බස්නාහිර ප්‍රදේශයේ මහනගර සංවර්ධන සැලැස්ම යටතේය.

පෑලියගොඩ ගොඩ නැගිලි ඉදි කළ හැකි වන පිරිදි ඉඩම් සංවර්ධන කටයුතු මේ වන විට අවසන් වී තිබේ.

 



අදහස් (0)

මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට

ජගත් Tuesday, 31 January 2017 03:04 PM

කොපමණ වියදමක් යනවද?(හේ)

:       0       0

ලලිත් Tuesday, 31 January 2017 03:04 PM

බොරු වැඩක්නේ.(හේ)

:       0       0

ලලිත් Tuesday, 31 January 2017 03:04 PM

හිමාල් අපි කොයි තරම් හරියට වැඩ කලත් වැඩක් නැහැ අනික් අය (බලයේ ඉන්න අය) ඒකේ ප්‍රතිඵල කාබාසිනියා කරලා දානකොට?(හේ)

:       0       0

ලලිත් Tuesday, 31 January 2017 03:13 PM

හිමාල් අපි කොයි තරම් හරියට වැඩ කළත් වැඩක් නැහැ අනික් උන් (බලයේ ඉන්න උන්) ඒකෙ ප්‍රතිඵල කාබාසිනියා කරලා දානකොට? (බ)

:       0       0

ලලිත් Tuesday, 31 January 2017 03:10 PM

හිමාල් අපි කොයි තරම් හරියට වැඩ කළත් වැඩක් නැහැ අනික් අය (බලයේ ඉන්න අය) ඒකෙ ප්‍රතිඵල කාබාසිනියා කරලා දානකොට? (අ)

:       0       0

මාගලි Thursday, 09 February 2017 11:39 AM

ලොකු දෙයක් ආණ්ඩුව ගත් ඒ තීරණය. ඔය කුණු ගොඩ කොළඹින් ඉවත් කරන එක. තනිකර අපායක් එතන. වැඩි පිරිසිදු තැනකට ගෙනියන එකනම් ලොකු දෙයක්. අලුත් ආණ්ඩුවට තාම හුස්මක් ගන්නවත් කාලයක් නැහැ. සියල්ල සම්පුර්ණ කරනකම් බලා ඉන්නේ කට්ටිය. කෝ හිටිය අය මොනවද කළේ (නි)

:       0       0

බුද්ධික Thursday, 26 January 2017 04:19 AM

ඔව් ඔව් ඉක්මනට මේ ජාතික ප්‍රශ්න විසඳලා ඉන්න (නි)

:       0       0

කසුන් Thursday, 26 January 2017 04:20 AM

ඉවසන්න! බලගතු ශ්‍රී ලංකාවට අඩිය තිබ්බා පමණි. (නි)

:       0       0

ජයාත් Monday, 30 January 2017 01:38 AM

හිමාල්, සින්දුව හරියට අහලා ලියන්න. නැත්නම් ඔයත් අර ඩ්‍රීම් ස්ටාර් වල ඉන්න පරපුටුවන්ගේ ගොන්නට වැටෙනවා. ප්‍රේම් එ්ක ලිව්වේ මෙහෙම.... තමන් දන්නා දේ හරියට කරපන් කියලා කීය හඬා... (නි)

:       0       0

හිමාල් Thursday, 26 January 2017 06:23 PM

අනුන් කරන දේ විවේචනය කරමින් ඉන්නවට වඩා.. තමන් දන්න දේ හරියට කරපන් කීය කණට ගසා... (නි)

:       0       0

ලලිත් Sunday, 29 January 2017 06:20 AM

මේ කවුරුවත් මැනිං මාර්කට් ගිහින් නැහැ වගේ මට පේන්නේ. පොඩි පොදයක් ගියොත් විනාශයි (නි)

:       0       0

සුනිල් Tuesday, 07 February 2017 11:23 AM

මේක අවුරුදු විසිපහකට කලින් කරන්න තිබුන වැඩක් (නි)

:       0       0

සංජීව Thursday, 26 January 2017 07:45 AM

ඡන්ද වලට උදවු කරපු අයට කළගුණ සළකන්නත් එපැයි. ලංකාව තව අවුරුදු 50 ක් ගියත් ඔහොමම තමා. ලලිත් කියපු දේ හරි. ඒවා පෙනෙන්න පිටරටක වැඩකරලා අත්දැකීම් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

සංජීව Thursday, 26 January 2017 07:45 AM

චන්ද වලට උදවු කරපු අයට කළගුණ සලකන්න එපැයි. ලංකාව තව අවුරුදු 50 ක් ගියත් ඔහොමම තමා.(ම)

:       0       0

ලලිත් Wednesday, 25 January 2017 04:43 PM

ඔය මහා නගර හදන්නේ විදේශ වලින් ණයට මුදල් අරගෙන. තවම එකම එක මහාපරිමාණ අපනයන ව්‍යාපෘතියක්වත් කම්හලක්වත් අරඹා නැති ආණ්ඩුව මේ කරන්නේ ජනතාවගේ කරපිට තවත් බර පැටවීමයි. මැනිං වෙළඳපොළ එතනම තියෙද්දී රටේ ඉඩ තියෙන තැනක මොකක්හරි අපනයන භාණ්ඩ නිපදවන වැඩපිළිවෙලක් ඒ සල්ලි වලින් පටන්ගත්තොත් අඩුතරමින් තියෙන ණය බර ටිකක් හරි අඩුවෙනවා. ඉන්දියාව කළේ රටපුරා සුපර් මාකට් විදුලි දුම්රිය මාර්ග හදන්න කලින් මනා පුහුණුවක් දීලා වැඩි පඩිවලට සේවකයින් හැකිතරම් ලෝකය පුරා යැවීම. අපේ අය මුලින්ම කරන්න යන්නේ අතේ තියෙන ටිකත් වියදම් කරලා රුපියල තවත් බාල්දුවෙන වැඩ (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 06 February 2017 01:33 AM

ලලිත්, ඔබ කියන ටික තේරුම් ගන්න තරම් මොළයක් තියෙන අය පාර්ලිමේන්තුවේ නැහැ. (නි)

:       0       0

ඉසුරන්දි Monday, 30 January 2017 06:38 AM

මමත් කැමතියි මොකක්හරි වෙනසක් වෙනවා නම්... (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 29 January 2017 07:52 PM

මේගොල්ලො කොහේ හැදෙන්නද? ටුවරිස්ට් සීසන් එක පටන්ගත්ත ගමන්ම ගුවන්තොටුපළ කඩලා හදන්න පටන් ගත්තා. එහෙම කරන්න හේතුව විදිහට පෙන්නුවේ මෙම කාලයට වැස්ස නොමැති බව. ඔය දැන් හොඳට වහින්නේ. ටුවරිස්ට් සීසන් එක දැන් වැටිලා තිබෙන්නේ. අඩුම තරමේ රස්තියාදුවෙන මගීන්ට සාධාරණ මිලට වතුර ටිකක්වත් ගන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 615 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 123 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 135 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 133 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 175 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්
2024 මාර්තු මස 22 103 0

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 198 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1482 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site