IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මාස 3 කදී රටට රැකියා 30,000ක් අහිමි වෙලා

(සුජිත් හේවාජූලිගේ)


රටේ සියලු ප්‍රශ්න මතුවී ඇත්තේ මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි වියත් මග සංවිධානයේ සාමාජිකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් මහත්මිය පැවසුවාය.


යහපාලන ආණ්ඩුව රැකියා දස ලක්ෂයක් බිහි කරනවා යැයි කියමින් බලයට ආවත් පසුගිය මාස තුනේදී පමණක් රටට රැකියා 30,000ක් පමණ අහිමි වී තිබෙන බව කී හේරත් මහත්මිය විදේශ ආයෝජනද දරුණු ලෙස කඩා වැටී ඇතැයි සඳහන් කළාය.


රටේ ආර්ථික අර්බුදය ලෝක තත්ත්වයක් නිසා ඇතිවූවක් යැයි පැවසීම විහිලුවක් බවද ඇය ප්‍රකාශ කළාය.


හේරත් මහත්මිය මේ බව පැවසුවේ කෝට්ටේ පිහිටි වියත් මග කාර්යලයේදී අද (07) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.



අදහස් (5)

මාස 3 කදී රටට රැකියා 30,000ක් අහිමි වෙලා

සෙනෙවි Sunday, 07 October 2018 03:38 PM

ඔබතුමියට තිබුණනේ නැව් එන්නැති වරායන් ගුවන් යානා නැති ගුවන්තොටුපල හදන කාලෙදි ඒ සම්බන්ධව නිවැරදි උපදෙස් දෙන්න. එහෙම නැතිනම් හැදුවට පස්සේ වත් බිස්නස් වැඩි කරගන්න උපදෙස් දෙන්න. එයා ලංකා, මිහින් ලංකා ගොඩගන්න උපදෙස් දෙන්න තිබුණනේ.. මේ දැන් තමන්ගේ හෘද සාක්ෂිය විකුණ විකුණ එක එක්කෙනාට කඩේ යන්නේ...

:       1052       760

SujithTuesday, 09 October 2018 06:10 AM

ගොන් කතා කීම කලාවක් නම් සෙනෙවි එහි පිකසෝ නෙමෙයි පිකාසෝගෙ තාත්තා යැයි කියන්න පුලුවන්. පාඩු ලබන වරායක් චීනෙ අරන් ඔය යස අපූරුවට ලාබ ලබන වරායක් කරලා තියෙන්නෙ. නැව් එන්නෙ නැහැ කිව්ව වරායට යස අපූරුවට දැන් නැව් එන්නෙ. ලංකාවට ගන්න තිබ්බ ලාබෙ එහෙම් පිටින්ම චීනෙට වික්ක රැලක් තමා රට පාලනය කරන්නෙ.

:       158       261

vipulaWednesday, 10 October 2018 11:27 AM

කටුනායක හදපු කාලෙත් ඔය වගේ කතා කියන අය එකාලෙත් ඉන්න ඇති

:       1       2

Senarath Monday, 08 October 2018 06:47 AM

ඔබතුමියගේ කතාව ඉතාම නිවැරදි....... එක අද ජනතාවටත් හොදටම තේරිල තියෙන්නේ. මුදල් ඇමති කියනවා ඩොලරය රුපියල 200 ඉක්මුවත් බයවෙන්න එපා කියල. අගමැති කියනවා රුපියල බාල්දු වෙන්නේ ඩොලරය ශක්තිමත් වෙන නිසා කියල. මෙහෙම රජයක් රටකට අවශ්‍යද ? රටේ සංවර්ධනය නවතුවාම, ගොවියට දෙන සහනාදාර කපල , රටේ වී අතිරික්තය තියෙන නිසා වී ගොවිතැන අඩුකරන්න ඕනේ කියන රජයකින් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද ?

:       236       391

himalMonday, 08 October 2018 08:26 AM

මෙතන වෙන්නේ දැනුම අවභාවිතා වීමක්. ඇදුරුතුමියක වෙන මෙයා දන්නෙ නෑ මේ කියන කරුණ තහවුරු කරන්න සාක්ෂි සපයන්න. මේ නැති වුනේ ටෙන්ඩර් මගඩි කරුවන්ගේ ‍රැකියාද? නීති විරෝධී වැලි,ගල්, සැපයුම්කරුවන්ගෙද? කාගෙද? අනෙක් අතට පොහොර සහනාධාරය කියලා මුදල් දුන්නම් ඒ මුදලින් අරක්කු බීපු එක ආණ්ඩුවක වරදක් නොවෙයි. ඔබ හොයලා බලන්න චීනය ඇයි පසුගිය කාලෙදි තමන්ගේ රෙම්න්ම්බ් ඒකකය අවප්‍රමාණය වෙන්න හැරියේ කියලා.

:       427       144

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1483 0

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 632 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 127 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 134 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
2024 මාර්තු මස 25 176 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site