IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොල්වගා භුමිවල තේ වගා කිරීමෙන් වැඩි ආදායමක්

(විනීතා එම් ගමගේ)

පොල්වගා භුමිවල යටි වගාවක් ලෙස තේ වගා කිරීමෙන් ආදායම සියයට 60 කින් පමණ ඉහළ නංවා ගත හැකි බව හෙලි වී ඇතැයි සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ හා රබර් ආශ්‍රිතබෝග වගා හා කර්මාන්ත ශාලා නවීකරන්‍ය හා තේ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවැසීය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිටත් පොල්වතු දෙකක ආදර්ශ වගාවන් පවත්වාගෙන යන බව ද හේරත් මහතා සඳහන් කළේය.

එකී ආදර්ශ වගාවෙන් හෙළිවී ඇති පරිදි පොල් අක්කරයක තේ පැළ 3000  ක් පමණ සිටුවිය හැකි බවත්, ඒ අනුව වාර්ෂික ආදායම සියයට 60කින් ඉහළනංවා ගත හැකි බව හෙළිවී ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තෝරාගත් වගාකරැවන් පිරිසකට මෙසේ පොල් වතුවට යටි වගාව ලෙස තේ වගා කිරීමට ආධාර ලබා දීමට පියවර ගත් බවත් විශේෂයෙන් මෙහි දී වාරි පද්ධති සදහා තාක්ෂණික සහ මූල්‍ය ආධාර සැපයෙන බවද ඔහු සඳහන් කළේය.

ඒඅනුව කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර ‍, දැරණියගල, ඇතුළු බහුලව තේ හා පොල් වගා කරන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (2)

පොල්වගා භුමිවල තේ වගා කිරීමෙන් වැඩි ආදායමක්

එරා Monday, 30 November 2020 02:27 AM

මේක අවුරුදු 20 ක් 30ක් පරණ ප්‍රවෘත්තියක්නේ.

:       0       0

suranga Tuesday, 01 December 2020 07:31 AM

අවුරුදු 10කට පස්සේ මේ පොල්වතුවල... පොල්/ කුරුම්බා වල තේ රසයක් දැනෙන්න ගනියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 100 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 68 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2056 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site