පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වී තිබෙන දේශපාලනමය අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක පහත වැටී තිබේ.
පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක පරාජයට පත්වීමත් සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය ද පහත වැටී තිබේ.
පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට බලය තහවුරු කරගැනීමට හැකි වූ සීමිත පළාත් පාලන ආයතන සංඛ්‍යාවක පමණි.
සඳුදා (12) එනම් ඊයේ කොළඹ කොටස් දර්ශකය සියයට 0.45ක් ලෙස අවසන් වූයේ ඒකක 6,542.99 දක්වා පහත වැටිණි. ඊයේ දිනය අවසානයේදී කොළඹ කොටස් හුවමාරුවේ පිරිවැටුප රුපියල් මිලියන 597.6ක් වූ අතර එය පසුගිය වසරේ දිනක සාමාන්‍ය වූ රුපියල් මිලියන 915.3ට ද වඩා අගයක් විය.
කෙසේ නමුත් විදෙස් ආයෝජකයෝ ඊයේ රුපියල් මිලියන 289.2ක ශුද්ධ අගයක් සහිත කොටස් මිලදී ගත්හ. එම මිලදී ගැනීම් සමඟ වසරේ මේ දක්වා කාලයේදී රටට ලැබුණු ශුද්ධ සෘජු විදෙස් ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 5.3ක් දක්වා ඉහළ ගියේය.
රොයිටර් ඇසුරිනි
055
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ
දිවයිනේ ප්රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව
ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දේශපාලන අර්බුදයෙන් කොටස් වෙළෙඳපොලේ මිල දර්ශක පහළට
Aluthgama A. Samathasena. Tuesday, 20 February 2018 08:43 AM
ඇත්තෙන්ම මේක ගමේ පුංචි ඡන්දෙ.මේකට මහා මැතිවරණයක් වගේ වැඩි අගයක් දුන්න.මේක රජයට අනතුරු ඇගවීමක් මිසක් පරාජයක් නොවෙයි. සිරිසේන මහතා මේකට වගකියන්න ඕනේ.ඡන්දෙ කාලේ එයාගේ කටේ නිතරම තිබුනේ බැදුම්කර වංචාව ගැන විතරයි.වැඩියෙනුත් මුදල් රජයේ රඳවාගෙන තිබෙන බව කිව්වේ නැත්තේ එජාප චන්ද ටික ගන්න.ඒක අනිත් පැත්තට වාසි උනා.තමන්ව ජනාධිපති පුටුවේ වැඩිකරපු පක්ෂය පැරද්දුව.