IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ඩෝලර් තුන් ලක්ෂයට වැඩි ආයෝජකයන්ට නේවාසික වීසා

ඇමෙරිකා ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබා දීමට කටයුතු කරන බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා  පැවසීය.

වසර පහක උපරිමයකට යටත්ව වසර දෙකේ සිට එම වීසා ලබා දෙන බව ද ඔහු කීවේය.

ඔහු මේ බව කීවේ මුදල් අමාත්‍යංශයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ය.

 



අදහස් (0)

ඩෝලර් තුන් ලක්ෂයට වැඩි ආයෝජකයන්ට නේවාසික වීසා

ඉමේෂ් Wednesday, 18 January 2017 03:00 AM

විදේශිකයෝ වුණාට කමක් නැහැ වැදගත් කට්ටිය විතරක් (නි)

:       0       0

උපුල් Wednesday, 18 January 2017 03:10 AM

අනේ මන්දා මේවට හොඳයි කියන්නද නරකයි කියන්නද කියලා (නි)

:       0       0

කමනි Thursday, 19 January 2017 09:56 AM

ලාල්, ඩොලර් ලක්ෂ 300 යක් ආයෝජනය කරන්න වෙන රටවල් නැතුවද අනේ. (බ)

:       0       0

ජයමහ Saturday, 04 February 2017 04:05 PM

අපේ මුදල් ඇමතිතුමාත් නාගෙන වගේ ඉන්නේ. කිසිම ආර්ථික සැළැස්මක් නැහැ. විදේශික ආයෝජකයෝ මෙහෙට ගෙනෙන්න පෙර ඔබගේ කැබිනෙට්ටුවේ ඉන්න විදෙස් මුදල් හොරකම් කරපු හොරුන්ට දඬුවම් දීලා, රටේ නීතිය හරියටම සාධාරනව ක්‍රියාත්මක කරන්න. එවිට විදේශ ආයෝජකයෝ ඕනෑතරම් රටට එයි. ඊළඟට ලංකාවේ ඉන්න කුඩුකාරයෝ ටික නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් දෙන්න. රට අැතුළ පිරිසිදු වුණොත් විදේශිකයෝ අපේ රටට ඕනෑතරම් එයි. රට ග්‍රාමීය මට්ටමින් දියුණු කරන්න සැළැස්මක් හදන්න (නි)

:       0       0

ලාල් Saturday, 14 January 2017 04:17 AM

අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඇතිවෙන්නේ පුදුම දුකක්. දූරදර්ශීව කටයුතු කරන්න නොදන්නාකමක මහත. හරි නම් වියයුත්තේ ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් නොව ඩොලර් ලක්ෂ 300කට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබාදීමට කටයුතු කිරීමයි. (නි)

:       0       0

රෝෂන් Saturday, 14 January 2017 05:50 AM

ඩොලර් ලක්ෂ තුනකින් කරන ආයෝජනය ගැන හිතාගන්න අමාරුයි. නමුත් ඉන්දියානු හා චීන සුලුපරිමාන වෙළෙන්දන්ට මෙය මහගු අවස්වථාවක් වනු ඇත. ගෙන්ගෙට ගොස් වෙළදාම් කිරීමට. (අ)

:       0       0

ජයපාල Wednesday, 18 January 2017 08:48 AM

මේ වීසානේ. පුරවැසිබාවය නොවෙයිනේ. ඔන්න ඔහේ දීලා දාන්න (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Sunday, 15 January 2017 04:34 AM

ඩොලර් තුන්ලක්ෂය කියන්නේ සොච්චම් මුදලක්. හිලවු වෙන්න අවුරුදු 5කට නේවාසික විසා. ඒ තරමටම අපේ රටේ ආර්ථිකය බාල්දුවෙලාද.. ? (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Sunday, 15 January 2017 04:31 AM

ඩොලර් තුන්ලක්ෂය කියන්නේ සොච්චම් මුදලක්. හිලවු වෙන්න අවුරුදු 5කට නේවාසික විසා. ඒ තරමටම අපේ රටේ ආර්ථිකය බාල්දු වෙලාද.. ? (බ)

:       0       0

ලාල් Saturday, 14 January 2017 09:18 AM

අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ගැන ඇතිවෙන්නේ පුදුම දුකක්.දූරදර්ශීව කටයුතු කරන්න නොදන්නකමක මහත.හරිනම් විය යුත්තේ ඩොලර් තුන් ලක්ෂයකට වැඩියෙන් නොව ඩොලර් ලක්ෂ 300කට වැඩියෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන විදේශිකයන්ට තාවකාලිකව නේවාසික වීසා ලබා දීමට කටයුතු කරන බවයි.(අ)

:       0       0

මැටිපහන Tuesday, 17 January 2017 05:11 AM

ලංකාව මැද පෙරදිගට විකිනේවි මේ වැඩෙන්... (ම)

:       0       0

යසන්ත Friday, 13 January 2017 04:08 AM

මේක නම් හොඳ අදහසක්. (නි)

:       0       0

බන්දුල Friday, 13 January 2017 04:16 AM

කුඩු, ආයුධ, බෙහෙත් යෝජනාත් ඔට්ටුද? මොකද වැඩිම සල්ලි තියෙන්නේ ඒ ආයෝජකයන්ට (නි)

:       0       0

ෆ්රෑන්ෆර්ට් Sunday, 22 January 2017 10:51 AM

බලාගෙන ඉන්න තියෙන්නේ වැල නොකැඩී එන ආයෝජකයෝ පිළිගන්න. (බ)

:       0       0

පෙරේරා Tuesday, 31 January 2017 06:53 AM

ලංකාවේ ඉන්න හුඟ දෙනෙකුත් ලංකාවේ අයහපත් ආර්ථිකය නිසා විදේශ රටවල් වලට යන්න වෙර දරනකොට ඇමෙරිකා ඩොලර් ලක්ෂ තුනකුත් අරන් විදේශිකයෝ ලංකාවට එන්නේ මොන එහෙකටද ? (බ)

:       0       0

පෙරේරා Monday, 30 January 2017 05:47 PM

ලංකාවේ ඉන්න හුඟ දෙනෙකුත් ලංකාවේ අයහපත් ආර්ථිකය නිසා විදේශ රටවල් වලට යන්න වෙර දරනකොට ඇමෙරිකා ඩොලර් ලක්ෂ තුනකුත් අරන් විදේශිකයෝ ලංකාවට එන්නේ මොන එහෙකටද? (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 30 January 2017 07:46 AM

සල්ලි ගැනම හිතලා බලලා විස දෙන්න එපා , පුද්ගලයාගේ කල් ක්‍රියාව, විශේෂ දක්ෂතා , ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් මොහුගේ ව්‍යාපාරික අත්දැකීම් වැනි දේ ගැනත් සොයලා බලන්න. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 58 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 53 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2052 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 661 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site