(නිමල කොඩිතුවක්කු)
කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාෂණ කටයුතු අන්තර්ජාල පහසුකම යටතේ විද්‍යුත් ගෙවීම් ලෙසින් සිදු කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන තිබේ.
වරාය භාවිතා කරන්නන්ට කිසිදු අපහසුතාවයකින් තොරව සිය වරාය ගෙවීම් කටයුතු පහසුවෙන් සිදුකිරීමේ අපේක්ෂාවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව වරාය අධිකාරිය නිවේදනය කරයි.
ඒ අනුව පූර්ණ හා අර්ධ බහලුම් නිෂ්කාශනය කිරීමේදී විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමට අදාළ නිශ්පාදන ආයතන හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙබ් අඩවිය වන www.slpa.lk වෙත පිවිස සිය සේවාවන් ඉටු කර ගැනීමට සියලු පහසුකම් සලසා ඇත.
සෞඛ්‍ය ආරක්ෂිත රෙගුලාසි වලට අනුව කටයුතු කරමින් වරාය සේවක පිරිස සහ වරාය භාවිතාකරන්නන් අධි වසංගත තත්ත්වයෙන් ආරක්ෂා කිරීමට සියලු පියවර ගෙන ඇතැයිද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ අනෙකුත් සියලුම පර්යන්ත උපායමාර්ගික අර්බුද කළමනාකරණ සැලැස්මක් ක්‍රියාවට නංවමින් වරාය මෙහෙයුම් නිසි පරිදි පවත්වා ගැනීමට කටයුතු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc
මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්
ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.
2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ
දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළඹ වරායේ ආනයනික නිෂ්කාෂණ කටයුතු විද්‍යුත් ගෙවීම් ලෙස සිදු කිරීමට පහසුකම්