IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කොළඹ යතුරුපැදි ප්‍රදර්ශනය අදින් ඇරඹේ

‘සෙම්ස් ග්ලෝබල් යු.එස්.ඒ’ සහ ‘සෙම්ස් ලංකා’ එක්ව ප්‍රථම වරට සංවිධානය කරන ‘කොළඹ යතුරුපැදි ප්‍රදර්ශනය 2018’ අද (2) කොළඹ දී ආරම්භ වේ. 
 
කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ලබන 5 වැනිදා දක්වා දින 4ක් මුළුල්ලේ පැවැත්වෙයි. 
 
ප්‍රදර්ශනය උදෑසන 10.30 සිට පස්වරු 7 දක්වා පැවැත්වෙන අතර ‘කොළඹ යතුරු පැදි ප්‍රදර්ශනය 2018’ සමගාමීව ‘ශ්‍රී ලංකා වාහන අමතර කොටස්’ වෙළෙඳ ප්‍රදර්ශනයක් ද පැවැත්වේ. 
 
මෙම ප්‍රදර්ශනයට ප්‍රමුඛ පෙළේ දෙස් විදෙස් යතුරුපැදි  හා විද්‍යුත් යතුරුපැදි බෙදාහරින්නන්, ලිහිසි තෙල් සහ බැටරි අලෙවි සමාගම්, ජාත්‍යන්තර ස්වයංචලන (ඔටෝමෝටිව් මෝටර්රථ) සමාගම්, නිෂ්පාදනකරුවන් සහ ආනයනකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ විවිධ පාර්ශවට සහභාගී වෙති. 
 
විශේෂයෙන්ම චීනය, ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල සුප්‍රකට සහ ප්‍රමුඛ යතුරුපැදි නිමවුම්කරුවන්, නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, ලිහිසි තෙල් සහ බැටරි සමාගම්, යතුරුපැදි ආනයනකරුවන් සහභාගී වන බව මෙම ප්‍රදර්ශනයේ සංවිධායක මඩුල්ල සඳහන් කරති. 
 
-055
 

 



අදහස් (0)

කොළඹ යතුරුපැදි ප්‍රදර්ශනය අදින් ඇරඹේ

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 58 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 53 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 45 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2052 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 661 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site