IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කොළඹ නැව් තටාකාංගනයේ ශාඛාවක් හම්බන්තොට වරායේ විවෘත කෙරේ

(සනත් ගමගේ)
 
කොළඹ වරායට අනුබද්ධ නැව් තටාංගනයේ (ඩොක්යාඩ්) ශාඛාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරා‍ය පරිශ්‍රයේ අද (10) විවෘත කෙරිණි.
 
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සයුරුපාය ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයේ දී මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම කොළඹ ඩොක් යාඩ් සමාගමමේ සභාපති එච්. ටනල්කා සහ කළමණාකරණ අධ්‍යක්ෂ ඩී.වී අබේසිංහ යන  මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
 
නැව් අලුත් වැඩියා කිරිම සඳහා හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ  පවතින  පහසුකම්  හේතුවෙන්  ඉදිරියේ දී හම්බන්තොට ප්‍රදේශයටම රැකියා අවස්ථා 400 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව කලමණාකරන අධ්‍යක්ෂ අබේසිංහ මහතා කීය.  පුහුණු පාසලක් මගින් පුහුණු වීම් සිදුකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
 
ඩොක්යාඩ් සමාගමේ සභාපති එච්.ටනල්කා මහතාද මෙහිදී අදහස් දැක්වූයේය. හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
හම්බන්තොට ජාත්‍යයන්තර වරායේ ප්‍රධාන විධායක රේ රෙන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.    



අදහස් (4)

කොළඹ නැව් තටාකාංගනයේ ශාඛාවක් හම්බන්තොට වරායේ විවෘත කෙරේ

Nandalal DE SILVA - France Wednesday, 11 December 2019 04:16 PM

යහපාලන රජයේ දුරදර්ශී ප්‍රතිපත්ති නිසා, පාඩුලබමින් තිබුණු කොළඹ වරාය ලාභලබන වරායක් බවට පත්කළා. දැන් ඒකටත් කෙලවෙන්නයි යන්නේ.., මේ මගුල නිසා ! පාඩු ලබමින්, නැව් නොඑන වරායකට ලාභ ලබන තැනකින් මුදල් අරගෙන පාඩු පිරවීම සඳහා "ආයෝජන" සඳහා යෙදවීම කොතරම් අසාධාරණද? එය මංකොල්ලකෑමක් ලෙස සමහරු දකිනවා...! අපේ සීයා මෙහෙම කියනවා: "පුටුව කඩලා අටුව හදනවා වගේ වැඩක්ලු මේකත්"...

:       631       54

Ara Thursday, 12 December 2019 01:47 AM

නන්දලාල් ඔබතුමා ඝෘණාත්මක අදහස් ඇති කෙනෙක්.. කරුණාකර ප්‍රංශයටම වෙලා ඉන්න.

:       75       187

lalithm Thursday, 12 December 2019 04:56 AM

චීන්නුන්ට උපකාර කරන්න හදපු ප්‍රතිපත්තියක් වෙන්න ඇති. ඕක ඇතුලේ ඉන්නත් අපි ගාස්තු ගෙවන්න ඕනේ නේද? කොහොමත් ඩොක්යාඩ් සමාගමත් ජපානෙට නේද වැඩි අයිතිය?

:       36       210

බ්‍රිජේෂ් කෝකිලා Saturday, 14 December 2019 03:25 AM

ඩොක්යාර්ඩ් කොච්චර ලාභ ලැබුවත් වැඩක් නැහැ. ලාබෙ ඔක්කොම ජපානෙට අදිනවා. අපිට රැකියා අවස්ථා විතරයි.

:       125       77

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 77 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 61 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 47 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2055 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1523 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site