lankadeepa.lk

විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට යයි

2018 නොවැම්බර් මස 15 ප.ව. 02:36

0     567

මේ වසර අවසන් වනවිට විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.


lankadeepa.lk

බිස්නස් ටුඩේ ටොප් 30 ප්‍රථම ස්ථානය ජෝන් කීල්ස් සමාගමට

2018 නොවැම්බර් මස 12 ප.ව. 10:32

1     2090

‘බිස්නස් ටුඩේ ටොප් 30’ සහ ‘බිස්නස් ටුඬේ විශේෂ පිළිගැනීම’ යන සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අද (12) පැවැත්විණි.


lankadeepa.lk

දඬු ලේනුන්ගෙන් වඳුරන්ගෙන් පුත්තලමේ පොල් වගාවට හානි

2018 නොවැම්බර් මස 06 ප.ව. 10:23

5     1567

පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දඬු ලේනුන් සහ වඳුරන් හානි සිදුකිරීම හේතුවෙන් වසරකට පොල් ගෙඩි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විනාශ වන බව පුත්තලම පොල් වගාකරුවෝ පවසති.


lankadeepa.lk

‘‘රටේ තත්ත්වය සංචාරක ව්‍යාපාරයට බලපාන්නේ නැහැ‘‘

2018 නොවැම්බර් මස 05 ප.ව. 09:04

10     606

රටේ පවතින තත්ත්වය කිසිසේත්ම සංචාරක ව්‍යාපාරයට බලනොපාන බව විදේශ කටයුතු ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.


lankadeepa.lk

ව්‍යාපාර වලට හිතකර රටවල් 100 අතරට ලංකාවත්

2018 නොවැම්බර් මස 04 ප.ව. 01:46

7     1940

ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර ප‍්‍රධාන රටවල් 100 අතරට ශ්‍රී ලංකාවද තේරී පත් ව ඇතැයි ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක දැක්වේ.


lankadeepa.lk

සංචාරක උපදේශනවලට සාධාරණ හේතුවක් නෑ - සරත් අමුණුගම

2018 නොවැම්බර් මස 03 ප.ව. 01:36

2     760

සුගියදා ඇතිවූ සිද්ධීන්වලින් අනතුරුව රටේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හෝ කඩාකප්පල්කාරී ක්‍රියා හට නොගත් බැවින්, සංචාරක ක්ෂේත්‍රය ද කිසිදු අපහසුතාවකට ලක් වී නොමැති බව විදේශ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය .


lankadeepa.lk

කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්

2018 නොවැම්බර් මස 02 ප.ව. 09:23

0     1224

කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (2) ඒකක 21.92කින් ද ‘එස් ඇන්ඞ් පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 12.64කින් ද පහත වැටිණි.


lankadeepa.lk

‘ආයෝජන මණ්ඩලයට නඟන චෝදනා පදනම් විරහිතයි’

2018 ඔක්තෝබර් මස 26 ප.ව. 06:46

0     1215

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සම්බන්ධයෙන් නඟන චෝදනා පදනම් විරහිත වන අතර මේ වසරේදී පමණක් ඇමෙරිකා ඩොලර් බිලියන 32 ක ආයෝජන ව්‍යාපෘති ලැබී ඇතැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


lankadeepa.lk

සැප්තැම්බර් මාසයේදී උද්ධමනය පහළට

2018 ඔක්තෝබර් මස 24 ප.ව. 02:09

1     745

අගෝස්තු මාසය හා සැසඳීමේදී සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 0.9කින් පහළ ගියේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


lankadeepa.lk

ශ්‍රී ලංකාව ඉලෙක්ට්‍රොනික අපනයනයට අත තියයි

2018 ඔක්තෝබර් මස 23 ප.ව. 12:34

12     3991

විදේශයන්හි සිටින පාරිභෝගිකයන් හට ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදය හරහා (e-commerce) ඍජුවම භාණ්ඩ යැවීම සඳහා ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් හට අවස්ථාව හිමි වී ඇත.


lankadeepa.lk

චීන ණයට පොළී අනුපාතයක් සඳහන් කර නැහැ - හිටපු මහ බැංකු අධිපති

2018 ඔක්තෝබර් මස 22 ප.ව. 05:55

12     2001

චීන සංවර්ධන බැංකුවෙන් පසුගිය සතියේදී මෙරටට ලැබුණු ණය මුදලට අදාළ පොළී අනුපාත නිශ්චිතව සඳහන් කර නැතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


lankadeepa.lk

මුද්‍රණ දෙපාර්තමේන්තුවට කෝටි 120 ක ආදායමක්

2018 ඔක්තෝබර් මස 21 ප.ව. 03:21

4     1480

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ගිය වසරේදී රුපියල් කෝටි 120 ක පමණ ආදායමක් උපයා ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව පාරලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.


lankadeepa.lk

ධීවර ක්ෂේත්‍රයේ එදිනෙදා තොරතුරු දැනගන්න මෘදුකාංගයක්

2018 ඔක්තෝබර් මස 19 ප.ව. 12:00

1     485

ධීවර ක්ෂේත‍්‍රයේ දෛනික තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ මෘදුකාංගයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.


lankadeepa.lk

වැව් මාළුවාත් ටින්කර යුරෝපයට යවයි

2018 ඔක්තෝබර් මස 18 ප.ව. 04:15

9     5003

ටින් මාළු කී සැනින් සිහිපත් වන්නේ සැමන්, ටූනා, මැකරල් වැනි මසුන්ය. එසේ නැතිනම් ආනයනය කරන ලද ටින් කළ මසුන්ය. එහෙත් වැව් මාළු ටින් කරන බව ඔබ දන්නවාද?


lankadeepa.lk

විදෙස් දූත මණ්ඩල නැගී එන වෙළෙඳපොල සොයයි

2018 ඔක්තෝබර් මස 18 ප.ව. 01:12

0     457

නැගී එන වෙළෙඳපොළ සහිත රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 10 ක් මගින් මෙරටට ආර්ථීක වාසි ලබාගැනීම සඳහා ඉලක්කගත වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත.


lankadeepa.lk

ලක් විදුලි උත්පාදන නිපැයුම් ඉතියෝපියාවට හඳුන්වා දෙයි

2018 ඔක්තෝබර් මස 16 ප.ව. 03:16

2     1830

ඉතියෝපියාව තුළ ලාංකික විදුලි උත්පාදන නිෂ්පාදන හඳුන්වා දීමට ශ්‍රී ලාංකික සමාගමක් පියවර ගෙන ඇතැයි ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.


lankadeepa.lk

යළි භාවිතා කළ හැකි බෑග් භාවිතයට හුරු වෙන්න ඕනෑ

2018 ඔක්තෝබර් මස 16 ප.ව. 01:01

2     667

‘නේචර් ප්ලස්’ යනු ආහාර ඇසුරුම් කරන පත්‍ර (ඇතිරිලි) නිෂ්පාදනය කරන, දිරා යන බෑග් ආනයනය කරන සහ ප්ලාස්ටික් ඇසුරුම්කරණයේ නිරත අනාගත දැක්මකින් සමන්විත සමාගමකි. මතු පරම්පරාවට මුහුණ දීමට සිදුවන පාරිසරික විපත් වළක්වා ගැනීමේ අරමුණින් සමාජ මෙහෙවරකට කැපවුණු ‘නේචර් ප්ලස්’ සමාගම දිරා නොයන පොලිතීන් බෑග් සම්බන්ධයෙන් සහ යළි යළි භාවිතා කළ හැකි බෑග් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරයි.


lankadeepa.lk

ලාංකීය නිපැයුම් ජෝර්දානයේ ප්‍රචලිත කෙරේ

2018 ඔක්තෝබර් මස 15 ප.ව. 05:42

1     860

ජෝර්දානය තුළ ශ්‍රී ලාංකීය දේශියත්වය ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඉකුත්දා 07 සහ 08 වැනිදා ශ්‍රි ලංකා වෙළඳපොළක් සංවිධානය කරන ලදී


lankadeepa.lk

ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළට

2018 ඔක්තෝබර් මස 12 ප.ව. 02:09

0     2224

ලෝක වෙළෙඳපොලේතෙල් මිල ගණන් අද (12) නැවත වරක් ඉහළ ගිය අතර කොටස් වෙළෙඳපොළවලද පහත වැටීමක් දක්නට ලැබිණි.


කුවේටය සමඟ ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවකට සාකච්ඡා

2018 ඔක්තෝබර් මස 10 ප.ව. 04:27

1     397

ගල්ෆ් කලාපයේ දෙවැනි විශාලතම ආර්ථිකය වන කුවේට් රාජ්‍යය සමඟ ද්වීපාර්ශවික වෙළඳ ගණුදෙනු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.


lankadeepa.lk

බෙන්තර සහ ගෝල්ඩන් මයිල් වල සංචාරක හෝටල් 7 වැහිලා

2018 ඔක්තෝබර් මස 08 ප.ව. 09:25

11     4787

සංචාරක ව්‍යාපාරයේ සියයට 12 ක වර්ධනයක් තියෙන බව ආණ්ඩුවේ නායකයින් ප්‍රකාශ කළත් බෙන්තර සහ ගෝල්ඩන් මයිල් සංචාරක පුරවරයේ ප‍්‍රධාන හෝටල් 14 න් හතක් මේ වන විට වසා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා පැවසීය.


lankadeepa.lk

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට තරු 4 පන්තියේ සම්මානයක්

2018 ඔක්තෝබර් මස 08 ප.ව. 05:10

8     1121

ගුවන් සේවා මගී අත්දැකීම් සංගමය සංවිධානය කරනු ලැබු සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය විශිෂ්ටත්වය වෙනුවෙන් දෙවැනි වරටත් තරු හතර පන්තියේ සේවා ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්විය.


මාස 3 කදී රටට රැකියා 30,000ක් අහිමි වෙලා

2018 ඔක්තෝබර් මස 07 ප.ව. 08:13

5     1686

රටේ සියලු ප්‍රශ්න මතුවී ඇත්තේ මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා යැයි වියත් මග සංවිධානයේ සාමාජිකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් මහත්මිය පැවසුවාය.


lankadeepa.lk

අගමැති ඔස්ලෝ නුවරදී ව්‍යාපාරිකයන් පිරිසක් හමුවෙයි

2018 ඔක්තෝබර් මස 04 ප.ව. 07:03

6     882

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණි.


lankadeepa.lk

සංචාරක පැමිණීම ඉහළට

2018 ඔක්තෝබර් මස 04 පෙ.ව. 10:16

4     1471

මේ වසරේ අගොස්තු මාසය දක්වා විදේශ සංචාරකයින් ලක්ෂ 16කට ආසන්න පිරිසක් මෙරට සංචාරය සඳහා පැමිණ ඇති බව සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසිය.


lankadeepa.lk

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පුළුල් කරයි

2018 ඔක්තෝබර් මස 03 ප.ව. 05:52

0     1323

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ප‍්‍රතිලාභ හිමිවන පිරිස පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.


lankadeepa.lk

බොයිලර් මස් කිලෝවක මිල වැඩිවෙයි

2018 ඔක්තෝබර් මස 03 ප.ව. 02:14

1     2211

බොයිලර් කුකුල් මස් කිලෝවක මිල රුපියල් 500 දක්වා වැඩිකර තිබේ.


ලක් රජය ජපානය සමඟ සබඳතා තර කර ගැනීමට සැරැසේ

2018 ඔක්තෝබර් මස 03 ප.ව. 02:07

0     261

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආසියානු පැසිෆික් කලාපයේ දැනට ශක්තිමත්ම මුදල් ඒකකය පවත්වගෙන යන ජපානය සමඟ ආර්ථික සබඳතා වැඩි වශයෙන් ඇති කර ගැනීමට රජය තීරණය කර තිබේ.


lankadeepa.lk

දඹුල්ලේ එළවළු තොග මිල පහළට

2018 ඔක්තෝබර් මස 02 ප.ව. 03:56

1     838

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමඟ එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබීම නිසා ගොවීහු දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිති.


lankadeepa.lk

ශ්‍රී ලංකාවේ හොඳම තේ බොන්න නම් රත්නපුරේ යන්න

2018 සැප්තැම්බර් මස 30 ප.ව. 02:29

8     10646

ශ‍්‍රී ලංකාවේ වෙළඳ පොලේ අලෙවියට නොමැති ලෝක වෙළඳ පොළට යවන ඉහළ විදෙස් ඉල්ලූමක් ඇති ලාංකික තේ නිෂ්පාදන ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන විදේශිකයන්ට සහ ශ‍්‍රී ලාංකිකයන්ට මිලදි ගත හැකි අලෙවි හලක්, ප‍්‍රදර්ශනාගාරයක් සහ නිෂ්පාදන රස බැලිය හැකි භෝජනාගාරයක් රත්නපුර ලෙල්ලොපිටියේ දී තුර්කි රජයේ ශ‍්‍රී ලංකා තානාපති ටුන්සා ඔෂ්කුහඩාර මහතා අතින් විවෘත විය.