Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
Buddhika P Friday, 28 September 2018 08:36 AM
නිලුෆර් මහත්මිය මම හොඳට දන්නවා. මට මතක් වෙන්නේ, ස්ටීව් ජොබ්ස් චරිතයේ කොටසක් හැටියටයි... ඉතාම ඇග්රෙසිව් වගේම පිටට නොපෙන්වන කරුණාවක් හිතේ තිබුණා. අනුවණ විදියට කාටවත් අනුකම්පා කරන්න යන්නේ නෑ. ලෞකික අනුකම්පාව ඇතුළේ වුනත් ව්‍යාපාරික ඥානය තියෙන්න ඕනෑ. නැත්නම් සාර්ථක වෙන්න බෑ. තමන්ගේ ව්‍යාපාරික ක්ෂේත්රය ගැන හොඳ දැක්මක් තිබුණා. Odel හා CC එකම ව්‍යාපාරික ක්ෂේත්රයේ වෙනමම අනන්‍යතා ගොඩනගාගත් අය. කවදාවත් Odel එක්ක සසඳන්න ගියේ නෑ. ඒ තමන්ගේ අනන්‍යතාවය ගැන හොඳ දැක්මක් තිබු නිසා... තමන් අත ගැසූ කටයුත්තකට මහන්සි වීමේ හා කැපවීමේ තරම මෙතකැයි කියන්න බෑ. ඒකම සමහරවිට වැඩ කරන අයට වදයක් වුණු වෙලාවල් තිබුණා. මම WB ව්‍යාපෘති CFO කෙනෙක් හැටියට බොහෝ රටවල දැනට වැඩ කරලා තියෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.