Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජනපදය හා චීනය ඉහළ පෙලේ නිලධාරීන් වෙළඳ සාකච්ඡා ආරම්භ කර ඇත.
වොෂින්ටන්හිදී මෙම සාකච්ඡා ආරම්භ කර අතර තීරුබදු ඉහළ නැංවීම නිසා ඇති වූ අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කරගැනීම පිළිබඳ මෙහිදී අවදානය යොමු කරනු ඇත.
චීනය නියෝජනය කරමින් චීන උප අගමැති චාං ගාඕ ලී මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇමරිකානු වෙළඳ නියෝජිත රොබට් ලයිටිසර් විසින් සාකච්ඡා මෙහෙයවන ලදී.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා චීන නියෝජිතයින් පිළිගත් බවත් දෙදින සාකච්ඡාවෙන් පසු චින නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් ධවල මන්දිර ප්රකාශකයෙකු පැවසුවේය.
(63226)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.