IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හස්ත කර්මාන්තය සංවර්ධනට මිලියන 25 ක්

( තිළිණි ද සිල්වා )
 
හස්ත කර්මාන්ත සංවර්ධන සඳහා මෙම වසරට රුපියල් මිලියන 25 ක මුදලක් වෙන් කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඊට අදාල ව්‍යාපෘති යෝජනා ලබාදෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දන්වා යවා ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටී.

දිවයින පුරා විසිර සිටින සම්ප්‍රදායික හස්ත කර්මාන්තකරුවන් නගා සිටුවීමේ අරමුණින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක බවයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (4)

හස්ත කර්මාන්තය සංවර්ධනට මිලියන 25 ක්

රසික Tuesday, 30 January 2018 03:21 AM

මිලියන් 25ක් යනු කෝටි 2.5කි. ඇමතිවරයකුට වාහනයක්වත් මිලට ගත නොහැකි මුදලකි. හස්ත කර්මාන්ත කරුවන් නගාසිටුවීම කෙසේ වෙතත් හස්ත කර්මාන්ත කරුවන් බැලීමට වාහනයකවත් යාමට මෙම මුදල ප්‍රමාණවත් නොවේ. කෙරුවාව මින් මනාව පැහැදිලිවේ.

:       47       227

කුමාර් (ගල්ෆ්) Tuesday, 30 January 2018 12:51 PM

නිදාගන්න පැදුරුයි, වේවැල් කුඩයි චීනෙන් ගෙන්නනකොට කොහොමද රටේ හස්ත කර්මාන්ත නංවන්නේ?

:       1       73

indika Monday, 05 February 2018 05:11 AM

මේ මුදලින් මොනවා කරන්නද? මේවා නිවුස් වලටත් දානවනේ...

:       0       45

සමරකෝ මුදියන්සේලාගේ මහේෂ් පියංකර කරුණාරත්න Wednesday, 03 November 2021 01:21 PM

අපිට කර්මාන්තයක් පටන් ගන්න ඕන... ඒකට අත හිතදෙන්න පුළුවන් උදව්වක් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 28 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 1986 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 648 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවක්
2024 අප්‍රේල් මස 03 132 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හ


රසෝදා ඩේරීස් රන් සහ විශිෂ්ට සම්මාන ලබයි
2024 අප්‍රේල් මස 02 139 0

දිවයිනේ ප්‍රමුඛ පෙළේ කිරි හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන සමාගමක් වන රසෝදා ඩේරීස් පෞද්ගලික සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)සංවිධානය කළ ජාතික ව්‍යාපාර ව


AMWනව සමූහ කළමනාකාර අධ්‍යක්ෂ Andre BonthuysAnchor
2024 අප්‍රේල් මස 01 135 0

ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම (AMW)සිය සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ධූරය සඳහා Andre Bonthuysමහතා තෝරා පත් කර ගන්නා ලදීග 1949 වසරේදී ටයර් නිෂ්පාදනය මුල් කරගනිමින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site