IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සක්යා ආයතනයේ හිමිකරුට ජපුර සරසවියෙන් සම්මානයක්

2018 වසරේ විශිෂ්ඨතම ව්‍යවසායකයා ලෙස පැලැටිනම් සම්මානය  හිමිකරගත් නුගේගොඩ සක්යා ආයතනයේ හිමිකරු වන බණ්ඩාර  දිසානායක මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය  කළමනාකරණ හා වාණිජ පීඨයේදී අද (26) පැවැත්විණි.

එම විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ මෙම  උත්සවයේ දී මහාචාර්ය  සුනිල් ආරියරත්න ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති  මහාචාර්ය  සමපත්  අමරතුංග,එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ  පීඨයේ පීඨාධිපති යූ. අරුණ කුමාර යන මහත්වරු  අතින්  උපහාර  පරිනැමූ අතර මීට පෙර සම්මාන හිමිකරගනිමින් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට කීර්තියක් ගෙනදුන් වෑගපිටිය, රවී ලියනගේ යන මහත්වරුන්ද  ඇගයීමට ලක් කරමින් උපහාර තිළිණ පිරිනැමීමක් සිදුකෙරිණි.

ඡායාරූප - චතුර එස් .කොඩිකාර

 



අදහස් (4)

සක්යා ආයතනයේ හිමිකරුට ජපුර සරසවියෙන් සම්මානයක්

dilal Thursday, 28 February 2019 04:09 PM

බන්දුල සර් කියයිද දන්නේ නැහැ රජය පෞද්ගලික අද්‍යාපනය ප්‍රවර්දනය කරනවා කියා.

:       1       24

gamini Friday, 01 March 2019 11:42 AM

ඔහොම නොදී පුළුවන්ද? ජපුරේ ගොඩක් දෙනෙක් වැඩ වෙලාවේ ටියුෂන් කරන්නේ මෙතැනනේ... ඉතිං ඒ ගොල්ලන්ට රජයේ මුදල් වියදම් කරලා සම්මාන දෙන්න ඕනේ නේ...

:       1       302

himal Wednesday, 06 March 2019 04:33 PM

මෙම සම්මානය දී ඇත්තේ සරසවි ආදි සිසුන්ගේ සංවිධානයකිනි. විශ්වවිද්‍යාලයෙන් නොවේ.

:       41       23

saman Thursday, 07 March 2019 09:48 AM

කෙතරම් ආදී සිසුන් හිටියත්, ඔය කියන සංවිධානේ ඉන්නේ ඔය ඇඟ ලොකු මනුස්සයාගේ කට්ටියමනේ. හොඳට හොයලා බලන්න. ඇයි ජපුර විශ්වවිද්‍යාලයේ නම විකුණං කන්නේ. සනාතන සභාවේ අනුමැතියක් තියෙනවද මේකට. මේක තම හිතවතාට දීපු අල්ලසක්.

:       0       53

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 93 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 67 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 52 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 48 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


ඩයලොග් අලුත් මාවතකට
2024 අප්‍රේල් මස 18 2056 3

ඩයලොග් ආසිආටා පීඑල්සී, ආසිආටා බර්හාඩ් සමූහය සහ භාරතී එයාර්ටෙල් සමාගම ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුමකට අද (18) අත්සන් කළේය.


හම්බන්තොට වරායට තෙල් සහ ගෑස් නෞකා පැමිණීමේ වර්ධනයක්
2024 අප්‍රේල් මස 05 663 0

2023 වසරේදී තෙල් හා ගෑස් ප්‍රවාහන නෞකා 300 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP)පැමිණ ඇතග 2022 වසරට සාපේක්ෂව යාත්‍රා පැමිණීමේ සියයට 132ක ඉහළ යෑමක් ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site