IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වරකන් සමයේදීත් හලාවත මාළු අස්වැන්න සරු වෙයි

( ජුඩ් සමන්ත)


වාරකන් සමය එළැඹී ඇතත් විවිධ වර්ගයේ මසුන් සුලබව හලාවත මුහුදේදී ධීවරයින්ට නෙලා ගැනීමට හැකියාව ලැබී ඇත.


පසුගිය දින කීපය තුළ මීවැටියන් මාළු විශාල වශයෙන් ධීවරයින් විසින් නෙලා ගෙන තිබුණි. හුරුල්ලෝ මාළු විශාල ප්‍රමාණයක් හලාවත මාළු අළෙවිසලට  ධීවරයින් විසින් රැගෙන විත් තිබුණි.


හුරුල්ලන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 200 – 300 ත් අතර මිළකට අලෙවි වේ.


මීට පෙර වාරකන් සමයේදී මේ ආකාරයට මාළු අස්වැන්නක් නෙලා ගැනීමට හැකියා නොමැති බවද මෙම තත්ත්වය අසාමාන්‍ය බවත් හලාවත ධීවරයෝ පවසති.



අදහස් (3)

වරකන් සමයේදීත් හලාවත මාළු අස්වැන්න සරු වෙයි

රවින් Sunday, 03 June 2018 09:36 AM

ඕන් බලන්න ප්‍රතිපල. ඉන්දියාවට ඕන විදියට නැතුව අපේ මුහුදු තීරය අපිම බලාගත්තු එකේ අස්වැන්න. අනිකුත් සෑම දේම රටට ගැලපෙන විදියට බලාකියා ගත්තනම් ප්‍රතිපල කාටද?

:       2       258

kamal Tuesday, 05 June 2018 11:26 AM

දැන්වත් පෙනෙනවද දින සියේ ප්‍රතිඵල?

:       2       14

de silva Wednesday, 13 June 2018 03:44 PM

අර ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හදපු සල්ලි වලින් මාළු කල්තබා ගන්න පුළුවන් ශීතාගාර පහසුකම් සහිත ගබඩා ටිකක් හදාගත්තා නම්, මේ මාළු අස්වැන්නෙන් උපරිම ප්‍රයෝජන නෙලා ගන්න තිබුණා.

:       1       3

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 62 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 44 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 107 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 70 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 49 1

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site