(අංජුල මහික වීරරත්න )
ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආසියානු පැසිෆික් කලාපයේ දැනට ශක්තිමත්ම මුදල් ඒකකය පවත්වගෙන යන ජපානය සමඟ ආර්ථික සබඳතා වැඩි වශයෙන් ඇති කර ගැනීමට රජය තීරණය කර තිබේ.
රජය මේ තීරණයට එළැඹ ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරයට පිටත්ව යාමට පෙර ගෝලීය ආර්ථාක අර්බුදය හමුවේගත යුතු පියවර ගැන අගමැතිවරයා ඇමැතිවරුන්ට හා ආර්ථික විශේෂඥයින්ට දීර්ඝ ලෙස පිළිතුරු දෙනු ලැබීය.
ඇමෙරිකානු එක්සත් ජනපදය චීනයට අධික තීරුබදු පැනවීම නිසා මහාපරිමාණ ණය ප්‍රදාන වලට චීනය නොපෙලඹෙනු ඇතැයි ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.
කලාපයේ සෙසු රටවල් අතරින් ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව, යන රටවල මුදල් ඒකකය ඩොලරය ශක්තිමත් වීමත් සමඟ දරුණු ලෙස අවප්‍රමාණ වෙමින් පවති.
ශ්‍රී ලංකාව ඇතුළත් කලාපයේ රටවල් සමඟ සැසදීමේදී ආර්ථිකය යම් මට්ටමින් හෝ පවත්වාගෙන යාමට හැකිව ඇත්තේ ජපානයට පමණක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ.
ඉහල සියළු තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ජපානය සමඟ වැඩි වැඩියෙන් ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට විධිවිධාන දෙන ලෙස රජයේ ඇමැතිවරුන්ට හා ආර්ථික විශේෂඥයින්ට අගමැතිවරයා උපදෙස් ලබා දී තිබේ.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලක් රජය ජපානය සමඟ සබඳතා තර කර ගැනීමට සැරැසේ