(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
මතුගම වැලිපැන්නේ මහේන්ද්‍රා මෝටර් රථ එකලස් කිරීමේ කම්හල අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) නිල වශයෙන් විවෘත විය.
මෙහි දී පළමු නිෂ්පාදනය වන Mini SUV KUV100 වර්ගයේ කාර්රථයද එළි දැක්වූ අතර මෙම අවස්ථාවට ඉන්දීය මහකොමසාරිස්, මහේන්ද්‍රා මෝටර් රථ සමාගමේ සභාපති නලින් වෙල්ගම, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මහේන්ද්‍රා මෝටර් සමාගමේ නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා යන මහත්වරු ඇතුළු ඉන්දීය ජාතිකයෝ පිරිසක් එක්ව සිටියහ.
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහේන්ද්‍රා කම්හල විවෘත කිරීම අගමැති සුරතින්
ධම්ම Saturday, 17 August 2019 02:53 PM
මේ අර කුලියාපිටියේ හදනවා කියූ එකද? පහුවෙලා හරි හදපු එක ලොකු දෙයක්...
සමන් - ඕමානයSaturday, 17 August 2019 03:25 PM
නෑ නෑ. ඒ කුලියාපිටියේ හදාගෙන යන වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ළඟදීම එළිදකියි. මැතිවරණයට ඉස්සෙල්ලා... මේ ගොල්ලෝ සුරංගනා ලෝක මවන්න හපන්නු බව දන්නේ නැද්ද?
SavantSunday, 18 August 2019 12:52 AM
නැහැ, මේ කුමාර වෙල්ගමගේ සහෝදරයා, නලින් වෙල්ගමට අයිති ව්‍යාපාරයක්. මෙයට යූ.එන්.පී. නම ගාවන්න බැහැ. නලින් වෙල්ගම තමයි ඉන්දියාවේ මහින්ද්‍ර සමාගමේ, ලංකා නියෝජිත...
චමින්දSunday, 18 August 2019 01:12 AM
කවුද අප්පා මෙවැනි දෙයක්වත් කරනවට අකමැති අය... ?
DilanSunday, 18 August 2019 01:21 AM
හදනවා කිව්වේ වොක්ස්වැගන් වුණාට හදන්නේ මහින්ද්‍රා. මෙයලාගේ ඉදිරි ජනාධිපතිවරණ පොරොන්දු ගැන මේ අනුව හිතාගන්න පුළුවන්. ඉන්දියානු ගැතිබව්න් මිදෙන්න මේ අයට බැරි හැටි...
chandima Saturday, 17 August 2019 11:07 PM
රනිල් පාලනයේ අසාර්ථක වික්‍රමයක් ලෙස ලංකාවේ වාහන නිපදවා ඉන්දියාවට අපනයනය කිරීම පිණිස ආරම්භ කිරීමට ගිය වොක්ස්වැගන් කර්මාන්තශාලාවට අකුල් හෙළා, එය ඉන්දියාවේ විවෘත්ත කරවාගත් ඉන්දියානු බූවල්ලා, ඉන්දියානු නිෂ්පාදනයක් වන මහේන්ද්‍රා කම්හලක් ලංකාවේ ස්ථාපිත කොට ලංකාවේ මුදල් ඉන්දියාවට ඇදගැනීමට කටයුතු කරන්නේ, රනිල්ගේ ගොබ්බ ආර්ථික සිහිනය දඩමීමා කරගනිමින් ලංකාව සැලසුම් සහගත ලෙස ආක්‍රමණය කිරීමේ තවත් එක් අංගයක් ලෙසයි...
RamaniSunday, 18 August 2019 04:33 AM
මහින්ද්‍ර සමාගම ලංකාවට ආවේ රනිල්ලාගේ යහපාලනයට ඉස්සෙල්ලා. කොයි කාලේද කියන්න දන්නේ නැහැ. හැබැයි නලින් වෙල්ගම කියන්නේ කුමාර වෙල්ගමගේ සහෝදරයා. එකම දේ, වෙල්ගමලා දේශපාලනයට එන්න කලින් ඉඳන්ම 1960-70 ගන්නවල ඉඳලම එස් ඒ වෙල්ගම ට්‍රාන්ස්පෝර්ට් ව්‍යාපාරය සහ ඉඩම් තිබුණු අයයි. උඩටම නැග්ගේ මහවැලි කොන්ත්රාත්වලින්...
saliyaMonday, 19 August 2019 11:07 AM
ඔයාගේ නමත් කෝච්චියකට දායි..
mathugamaya Wednesday, 21 August 2019 09:13 AM
නලින් කියන්නේ කුමාර වෙල්ගමගේ මල්ලිද අයියදලු... හැබැයි ළඟ ඉන්නේ රනිල්. කුමාර වෙල්ගම ගෝඨාට විරුද්ධයි. එහෙනම් කුමාර වෙල්ගම රනිල්ට සපෝර්ට් කරයිද? ඒ වගේම දන්නවාද හිරුනිකා විවාහවෙලා ඉන්නෙත් කුමාර වෙල්ගමගේ ඥාති සහෝදරයාගේ පුතා එක්ක කියලා. හිරුනිකා... ගෝඨාට හොඳටම විරුද්ධයි. බලන් ගියාම මෙයාලා යූඑන්පී වෙලා ඉවරවෙයි වගේ නේද?
saliya Monday, 19 August 2019 10:34 AM
කන්දක් විලිරුදාව දාලා වැදුවේ මී පැටියෙක්... මේ ගොල්ලන්ගේ කොයිවැඩෙත් මේ වගේ... ලැජ්ජාවක් එහෙම නෑ කොහොමත්...
Bandara Monday, 19 August 2019 10:55 AM
සූත්තරපුංචගේ තවත් බොරු කපටි වැඩක්..
raja thuma Thursday, 22 August 2019 09:55 AM
මේක රජතුමා ඕපන් කළානම්, පට්ට කමෙන්ට් ටිකක් බලන්න තිබ්බා.. මේ වහල්ලු රටේ කිසිම ආයෝජනයක් නෑ.. එන එකෙත් පොරොන්දම් බලනවා. රජා ඔච්චර ආයෝජන ගෙනාවා නම්, ඇයි මේ තරම් රට බාල්දුවෙලා... ඇයි මේ විරැකියාව..
lalithm Friday, 23 August 2019 03:11 AM
ඔච්චර කෙරුමන් රජ පවුලේ ඉන්නවනම් ඇමෙරිකානු හෝ චීන ආයෝජන මේ වෙනකොට ලංකාවේ පිරිලා තියෙන්න එපාද? ඔක්කොමට කලින් මොකක් හෝ කව්රු හෝ ගෙනෙන ආයෝජනයෙන් අපි මුලික තාක්ෂණික දැනුම ගන්න ඕනේ. හැම තේ කෝප්පෙම කිඹුල්ලු හොයන එවුන් ගැන වැඩිය හිතන්න ඕනේ නැහැ.