ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයෙහි 23 වැනි සහතික ප්‍රදානෝත්සවය අද (26) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප.ව. 3.00 සිට පැවැත්වීමට නියමිත ය.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම උළෙලට සහභාගී වීමට නියමිත අතර භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිත ය.
මෙහිදී බැංකුකරුවන්ගේ ආයතනය මඟින් පවත්වන ලද අධ්‍යයන පාඨමාලාවන් සම්පූර්ණ කළ සිසුන් 800ක් පමණ තම ඩිප්ලෝමා , පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ආශ්‍රිත සාමාජිකත්වය සහ සම්මාන සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතය.
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
වසර 100කට වැඩි ක්ෂේත්රයේ විශේෂඥ අත්දැකීම් සපිරි ලංකාවේ උසස්ම අක්ෂි සෞඛ්‍ය සේවා සපයන්නකු වන එරික් රාජපක්ෂ ඔප්ටිෂන්ස් ආයතනය 2023 Pinnacle Sri Lanka සම්මාන උළෙලේ දී වස
කොමර්ෂල් බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (ෂත්‍ක්) එකට එක්ව, 2023 වසරේදී ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර පුනර්ජීවනයට සම්මත ආකෘතියක් භාවිත
ජනශක්ති ලයිෆ්, සිය කාර්ය මණ්ඩල කළමනාකාරිත්වයේ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කරන ලද ජනශක්ති ලයිෆ් ’Great Manager’ සම්මාන උළෙල පසුගියදා පැවැත්විණි. ම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බැංකුකරුවන්ගේ ආයතනයේ සහතික ප්‍රදානෝත්සවය අද