මේ වසරේ දී ගෝලීය ආර්ථිකය සියයට 4.4කින් පහළ වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කරයි.
එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට කලින් අපේක්ෂා කළ අගයට ද වඩා අඩු අගයකි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ගෝලීය වසංගතය හේතුවෙන් ඇතිව තිබෙන අවිනිශ්චිත තත්ත්වය මෙලෙස ගෝලීය ආර්ථිකය කඩා වැටීමට හේතුව වී ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.
ආර්ථික කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩු ආර්ථිකවලට මුදල් යෙදවූ නමුත් ලබන වසරේ (2021) ආර්ථික අපේක්ෂා කළාට වඩා මන්දගාමී වනු ඇතැයි ද එම අරමුදල කියයි.
ආර්ථිකය හැකිළීමට ලක්වීම වළක්වා ගැනීම සඳහා ඇමෙරිකාව මේ වනවිට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක සහන පැකේජයක් ද ප්‍රකාශයට පත් කර තිබේ. ඇමෙරිකාවේ ආර්ථික වර්ධනය මේ වසරේ දී සියයට 4.3ක් දක්වා පහළ වැටෙනු ඇතැයි මේ වන ගණනය කර ඇති අතර නමුත් චීනයේ ආර්ථිකය සියයට 1.9කින් වර්ධනය වනු ඇතැයි පැවසේ.
ඇතැම් ආර්ථික වර්ධනය වීමේ ලක්ෂණ පෙන්නුම් කළ ද ඉන්දියාව, ස්පාඤ්ඤය සහ ඉතාලිය යන රටවල ආර්ථික දෙකේ ඉලක්කම්වලින් පහත වැටෙනු ඇතැයි ද බ්‍රිතාන්‍යයේ ආර්ථිකය සියයට 9.8කින් පහත වැටෙනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වාදෙයි.
රොයිටර්ස්
055
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්ල සිය ප්‍රධාන පාරිභෝගිකයන් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood - 2024 ප්‍රදර්ශනයට සහභාගි විය.
ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතර
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී 2023/24 මූල්‍ය වර්ෂයේ තුන්වැනි කාර්තුවේ තරගකාරී වෙළඳපොළ තත්වය හමුවේ පවා යහපත් වර්ධනයක් හා ස්ථාවරත්වයක් ළඟා කරගනිමි
කීර්තිමත් ශ්‍රී ලාංකේය බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, ජාතියේ දරුවන්ගේ අධ්‍යාපනික අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම උදෙසා කැප වූ ’’LOLC දි
INSEE සිමෙන්ති, වාර්ෂික ව්‍යාපාරික හවුල්කාර සම්මාන උළෙලේ දී සිය ව්‍යාපාරික හවුල්කරුවන් ඇගයීමට ලක් කිරීම පසුගියදා සිදුකෙරිණි.
හැටන් නැෂනල් බැංකුව (HNB) 2023 වසරේදී ගෝලීය සහ දේශීය ආර්ථිකවල අභියෝග මධ්‍යයේ ද්‍රවශීලතාව, වත්කම්වල ගුණාත්මකභාවය, ප්රාග්ධනය, කාර්යක්ෂමතාව සහ ලාභදායිත්වය ඇ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගෝලීය ආර්ථිකය පහළට