IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


2019.03.14



අදහස් (2)

2019.03.14

විජිත් Thursday, 14 March 2019 01:51 PM

"ආ මේ ඇමති තුමානේ... මොකෝ මේ අමාරුවෙන් වගේ.. ඇඹරි ඇඹරි..? " " මේ පර්සි මහත්තයානේ.. ඔබතුමා කොහෙද මේ ගිහින් එන්නේ..? " " මුහුදේ මාළුන්ට කෑමදාන්න ගියා. ඔබතුමාටත් පුළුවනි ඒ පින්කමට දායකවෙන්න.. ඒ කියන්නේ අාහාර දාමයේ එක පුරුකක් වෙන්න.. අපි ඉතින් ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කරන ජීවින් කොටසක්නේ... "

:       0       5

විජිත් Friday, 15 March 2019 09:36 AM

"ආ මේ අපේ ඇමතිතුමානේ... මොකද නිකම් ඇඹරි ඇඹරි... මොකවත් ප්‍රශ්නයක්ද..? බඩේ අමාරුවක්වත්...? " " අපේ පර්සි මහත්තයානේ.. කොහේ ඉඳන්ද මේ එන්නේ...හිනාවෙවී? " " මම ගියා මාළුන්ට කෑම දාලා එන්න. ඔබතුමාටත් පුළුවනි ඒ පින්කමට දායක වෙන්න. මේ පළාතේ ඔක්කොම උදේ, හවස ඔය පිංකම කරනවා. අපි ස්වභාවධර්මයාගේ දරුවෝ. අපි අහාර දාමයේ කොටස්කරුවන් වියයුතුයි.. යන්න කෙලින්ම වෙරළටම යන්න... වතුරත් තියෙනවනේ.."

:       0       6

ඔබේ අදහස් එවන්න

A තුමා

A තුමා 01 -02-2024
2024 පෙබරවාරි මස 01 666 0


A තුමා 31 -01-2024
2024 ජනවාරි මස 31 563 0


A තුමා 26 -01-2024
2024 ජනවාරි මස 26 702 0


A තුමා 25 -01-2024
2024 ජනවාරි මස 25 505 0


A තුමා 24 -01-2024
2024 ජනවාරි මස 24 482 0


A තුමා 23 -01-2024
2024 ජනවාරි මස 23 751 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site