ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
2019.03.01
විජිත් Friday, 01 March 2019 10:04 AM
" ඒ කතාව වැරදියි මන්ත්‍රී තුමෝ.." " ඒ කොහොමද සෑර් ?.." " මේ රටේ ඉන්න ඔක්කොම දේශපාලකයින් කලේ ජනතාවට ' කොකා ' පෙන්වන එකනේ....මගේ තව රෙකෝඩ් එකක් තියෙනවා ..ඒකනම් අන්න ..ලෝක වාර්තාවක්..." " ඒ මොකක්ද සෑර් ..? " " යාලුවත් එක්ක රෑ ආප්ප කාලා, පහුවෙනිදා පාන්දරම යාළුවාව අතහැරලා අනිත් පැත්තට පැනීම....ඒ රෙකෝඩ් එක කාටවත් කඩන්න බැහැ..හිටන්.." " එහෙම කියන්න එපා ..සමහරවිට ..හෙට.." " වෙන්න බැහැ..දැන් සියලුම දේශපාලලා යාලුවෝ සමග රෑට ' ආප්ප ' කෑම නවත්වලා තියෙන්නේ.."