පැරීසියේ සිංහල අවුරුදු උළෙල මහ ඉහළින්

2017 අප්‍රේල් මස 19 පෙ.ව. 10:06

0     90

පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් අප්‍රේල් 16 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙලානු ක‍්‍රීඩාංගනයේ දි ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත් වුයේය.


කතානියා අවුරුදු උළෙල අද

2017 අප්‍රේල් මස 17 ප.ව. 02:49

0     23

ඉතාලියේ කතානියාහි සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන සිංහල අලුත් අවුරුදු උළෙල අප්‍රේල් 17 (අද) උදේ 8.30 සිට සී.යු.එස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී

2017 අප්‍රේල් මස 12 ප.ව. 05:38

5     4902

දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි.


අවුරුද්දට පෙර මහා සංඝරත්නයට පැන් පහසු කරවති

2017 අප්‍රේල් මස 12 ප.ව. 05:20

6     1164

පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් ස්වාමීන් වහන්සේලා පැන් පහසු කිරිමේ මංගල්‍යයක් අද (12) උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි පැවැත්විණි.


lankadeepa.lk

අලුත් අවුරුද්දේ ජාතීන් අතර සමගිය අවබෝධය ඇතිවේවා-විපක්ෂ නායක සම්පන්දන්

2017 අප්‍රේල් මස 12 ප.ව. 02:10

6     337

ජාතීන් අතර, සමඟිය, හොඳහිත, අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී, සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරයි.


ඉතාලියේ බක්මහඋලෙළ 25 වැනිදා විතෙර්බෝ නගරයේදී

2017 අප්‍රේල් මස 11 ප.ව. 01:47

1     38

ඉතාලියේ විතෙර්බෝ නගරයේ 2017 බක්මහඋලෙළ සිංහළ දෙමළ ආදී සියලු ම ශ්‍රී ලාංකික ජන වර්ගයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට විතෙර්බෝ ගල්ලෙන් විහාරාධිකාරී පඬුවස්නුවර සීලරතන හිමියන් ඇතුළු සංවිධාන කමිටුව කටයුතු සුදානම් කර තිබේ.


lankadeepa.lk

අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වෙයි

2017 අප්‍රේල් මස 11 පෙ.ව. 11:27

4     1932

සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේදී සිදුවිය.


lankadeepa.lk

ගම්බිම් බලා යන්න අමතර ලංගම බස් රථ 4,600ක්

2017 අප්‍රේල් මස 11 පෙ.ව. 11:00

2     550

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගම්බිම් බලා යන පිරිස් සඳහා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.


lankadeepa.lk

අගසස් දානයට සහල් ජනපතිගේ කුඹුරෙන්

2017 අප්‍රේල් මස 10 ප.ව. 08:53

2     1164

පොළොන්නරු ගොවි ජනතාව මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ අග්‍රඵලයෙන් සකස් කරගත් අලුත් සහල් බුදුන් වහන්සේ වෙත පූජාකිරීමේ චාරිත්‍රය වන අගසස් දානය හෙවත් අලුත් සහල් මංගල්‍යය පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය අබියසදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.